හැබැයි ඉතින් මං ඔහොම එකක් දැම්මොත් කෙලින්ම හතරවෙනි තට්ටුවෙ. දික් පොන්ස් ට මොකුත් නෑ.
wade kiyanne Duminda silva gana mun meham danne nathe aiyi bung ? u murder ekake kala ne![]()
දික්වැල්ල,
උඔ හොඳ කිතුණු භක්තිකයෙක් නිසා හොදට කියවපන් බයිබලයේ 46 පිටූවේ 33 (2) ඇ වල තියනවා " තමන් යම්කිසි ක්රියාවකට දිගින් දිගටම අසමත් වන්නේ නම් ඒ සඳහා සුදුසු පූද්ගලයෙකුට අවස්ථාව ලබාදී තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන ක්රියාවක නියැලෙන ලෙසට"
ඉතින් උඔ අවසාන තරඟ කීපයේදී ලබාගත් ලකුණු ප්රමාණයට වඩා කුරුස ප්රමාණය වැඩි හින්දා දෙවියන්ගේ නාමයෙන් පල්ලියකට ගිහින් පියතුමෙක් වෙයන් අපිට පව් නොදී![]()

haturusinghe ain karala kiyanawa ne WC ekata wath thiya ganne nalu dan T20 wala inna batting coach wa head coach karanawalu meke atha natha mokakda?.
දික්වැල්ල,
උඔ හොඳ කිතුණු භක්තිකයෙක් නිසා හොදට කියවපන් බයිබලයේ 46 පිටූවේ 33 (2) ඇ වල තියනවා " තමන් යම්කිසි ක්රියාවකට දිගින් දිගටම අසමත් වන්නේ නම් ඒ සඳහා සුදුසු පූද්ගලයෙකුට අවස්ථාව ලබාදී තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන ක්රියාවක නියැලෙන ලෙසට"
ඉතින් උඔ අවසාන තරඟ කීපයේදී ලබාගත් ලකුණු ප්රමාණයට වඩා කුරුස ප්රමාණය වැඩි හින්දා දෙවියන්ගේ නාමයෙන් පල්ලියකට ගිහින් පියතුමෙක් වෙයන් අපිට පව් නොදී![]()

dickwella,kusal mendis,dinesh de silva, they are not t20 players
පොන්න ස්වර්ණවාහිනිය අහිංසක players ලට බනින්න විතරයි පුළුවන්..