|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අපේ හැම එකාම ඉන්ජර්ඩ් වෙනවා උබලා ට මතකද එකදවසක් හරි මෙන්ඩිස් ට හරි දික්කාට ඉන්ජරි එකක් හැදුන
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යකො මැගී නූඩ්ලස් එකේ කුසල් මෙන්ඩිස්ගෙයි දික්වැල්ලගෙයි ෆොටෝ දෙකක් ගැහුවනම් ටක් ගාලා විකිණේවි.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුන් හැකියාවට ක්‍රිකට් ගහපු උන් නෙමෙයි අම්ම තාත්තගෙ උවමනාවට ග්‍රවුන්ඩ් එකට දාපු උන්. අපේ කිත්තෙක් බැඳපු අක්කත් අන්න පොඩි එකාව ඉස්කෝලෙ යවන්නෙ නැතුව ප්‍රැක්ටිස් යවනව. ක්‍රිකට් දැන් එක ආගමක් අත්පත් කරගෙන කලින් තිබ්බ සමගියත් නෑ කලින් හිටිය සිංහයොත් නෑ. කියපල්ලා දැන් ජාතිවාදය කියල ඒත් මම කියන්නෙ ඇත්ත
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තිසර අද තනියම ගේම ගොඩ දාන සින් එකක තියෙන්නේ :cool:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අලුත් එකෙක් උනාම දැනගන්න ඕනා,තමන්ගේ තැන සිමෙට් කරගන්න මේ වගේ ගූ ටීම් එකක.
    මුන්ට එකත් බෑ,එනවා යනවා,තුක් නොදකින්,