|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ko bung ara eliye talented kollo - kavindu mendis , Avishka Ferndao ta chance na kiyala kagahapu aya :lol::lol:, hadila ewi thawa demu chances :lol::lol:, ita passe muntath banimu :lol::lol:

    Athule untath anthiayi bung eliye unge batting , talent eka madi bung international compete karanna :no:

    Coach moka awath mechara thama IPL wage ekake enne nathnam, dan awath 2030 wath wenawa goda yanna , a tharama domestic standard bahala thiyanne , Sachitharaya senanayaka 100 ewa gahanawa kiyanne ithin bowling hithaganna puluwan ne domestic wala :P


    :sorry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අද මාව කැපුවෙ නැත්නම් ගහන්න හිටියෙ - ගයත්‍රි ඩයස්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කුරුසයක් ගැහුවා විතරයි දෙයියො බැලුවා - පුක්වල්ල
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උදාන පකයව රන් අවුට් කරන්න හිතන් හිටියෙ ඊට කලින් මම රන් අවුට් උනා - කබරයා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උදාන පකයව රන් අවුට් කරන්න හිතන් හිටියෙ ඊට කලින් මම රන් අවුට් උනා - කබරයා

    ඇයි අරුට කබරයා කියන්නේ ?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    අද මාව කැපුවෙ නැත්නම් ගහන්න හිටියෙ - ගයත්‍රි ඩයස්

    කුරුසයක් ගැහුවා විතරයි දෙයියො බැලුවා - පුක්වල්ල

    උදාන පකයව රන් අවුට් කරන්න හිතන් හිටියෙ ඊට කලින් මම රන් අවුට් උනා - කබරයා

    :lol::lol::lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    54729085_1064088350442978_4267328915162267648_n.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ara angelo perara kiyana ekawa penanna bari mata vitharada ban :lol:

    ඕකා අපේ ඉස්කෝලේ....ගෝතයා ඉස්සර ඉඳලම කකුල් දෙක ලං කරගෙන බැට් එක වනනවා විතරයි...

    උගේ ෆුට් මුමන්ට් එකක් ඇත්තෙම නෑ..
    වැදුනොත් වැදුනා තියරිය තමයි ඉතින්....
    :dull::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකා අපේ ඉස්කෝලේ....ගෝතයා ඉස්සර ඉඳලම කකුල් දෙක ලං කරගෙන බැට් එක වනනවා විතරයි...

    උගේ ෆුට් මුමන්ට් එකක් ඇත්තෙම නෑ..
    වැදුනොත් වැදුනා තියරිය තමයි ඉතින්....
    :dull::dull::dull:
    කොයිවෙලෙත් කකුල් ලංකරගෙන ඉන්නේ මොකක්වත් කරදරයක්වත් කරාද උඹල එකතුවෙලා :shocked: