|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    dickwella,dinesh silva,avishka perera, angelo perera thisara pererala gahanne nathnam match ekak kohomath dinanna baha.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මාලිංග වගේ බෝල දාපු එකා ආගිය අතක් නැහැනේ ,

    wc 11
    දනුෂ්ක*/දික්කා*
    ධනන්ජය*/දිමුත් *
    කුසල්
    තරංග *
    මැතිව්ස්
    චන්දි */ මෙන්ඩිස් *
    තිසර
    උදාන
    අකිල
    මාලිංග
    වැන්දසේ/සඳකැන්/චමීර/සුරා
    * ඔක්කොම සුවර් නැති වුන්:lol::lol:

    අජන්ත මෙන්ඩිස් දැම්මත් පාඩු නැහැ වුව ඇති සප්ප්‍රයිස් එකක් විදියට ෆෝම් එක තියනවානම් දැම්මා නම් එල :)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රෙද්දවල් බැලුවේ නෑ,IPL පට්ට මැච් දෙකක් අද ගියේ.
    අපේ උන්ගේ ඒවා බලලා හිනා යන එක විතරයි වෙන්නේ :baffled:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Owu dickwell & kusal mendis ponna hutto dennata kick eka dila inna on:angry:
    Kusal nam thawa kamak na
    Match 10kata ekak wath gahanwa
    Kochchra bannath oka thama kawadahari lankawe captain wenne :yes:
    Ara Dickwalla nam maha gon hukannek
    Uwa nam mokata thiyan innawada manda :angry: