|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    world cup final eka repeat una wage :shocked:
    අර අන්තිමටම යන LBW එකට Review එකක් අරගෙනත් දෙන්නෙ නැත්තෙ මොකද බං? ඒක දුන්න නම් All Out නේහ්? ඇයි ඒක නොදුන්නෙ?:confused::confused::confused:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අර අන්තිමටම යන LBW එකට Review එකක් අරගෙනත් දෙන්නෙ නැත්තෙ මොකද බං? ඒක දුන්න නම් All Out නේහ්? ඇයි ඒක නොදුන්නෙ?:confused::confused::confused:

    review ගත්තේ නෑ,ඔසිලා ඊට කලින් උන්ගේ review බොරුවට අරගෙන waste කරගත්තා.
    ඔව්වා තමයි ඉතින් පොඩි පොඩි දේවල් උන,එත් ඌගේ ඉනිම එක නිසා පොඩ්ඩක්වත් බාල කරන්න හොද නෑ,ඊයේ ලකුණු දෙකයි බෝල පනහට,අද ඉවරම කරලා දැම්මා :cool:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol: වැස්සොත් හොදයි නැත්නම් කෑමක් තමා :dull:

    අනික දිමුත්ට ඕපන් එන්නත් බෑ,ඌට බැට් කරන්න පුළුවන් no 7,
    බලමු තිරිමාන්න,මැතිවුස් මේකත් ගොඩ දාලා දෙයි :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    review ගත්තේ නෑ,ඔසිලා ඊට කලින් උන්ගේ review බොරුවට අරගෙන waste කරගත්තා.
    ඔව්වා තමයි ඉතින් පොඩි පොඩි දේවල් උන,එත් ඌගේ ඉනිම එක නිසා පොඩ්ඩක්වත් බාල කරන්න හොද නෑ,ඊයේ ලකුණු දෙකයි බෝල පනහට,අද ඉවරම කරලා දැම්මා :cool:

    :yes::yes::yes:
    ඒත් උන්ට මාර ලක් එකක් තියෙන්නෙ බං. අර රන් අවුට් එක උනත් හරි පුදුමයි මිස් වුණ හැටි.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes::yes:
    ඒත් උන්ට මාර ලක් එකක් තියෙන්නෙ බං. අර රන් අවුට් එක උනත් හරි පුදුමයි මිස් වුණ හැටි.

    එක ඉතින් ප්‍රෙෂර් එක නිසාම තමයි මිස් උනෙත්,
    අනික ඊට කලින් බට්ලර්ගේ රන් අවුට් එක බෙන්ගේ වැරැද්ද.
    ඌ හැමදේම බැලන්ස් කරන් ගැහුවා,ඌ නම් යකෙක් බං :)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක ඉතින් ප්‍රෙෂර් එක නිසාම තමයි මිස් උනෙත්,
    අනික ඊට කලින් බට්ලර්ගේ රන් අවුට් එක බෙන්ගේ වැරැද්ද.
    ඌ හැමදේම බැලන්ස් කරන් ගැහුවා,ඌ නම් යකෙක් බං :)
    :yes::yes::yes:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අර අන්තිමටම යන LBW එකට Review එකක් අරගෙනත් දෙන්නෙ නැත්තෙ මොකද බං? ඒක දුන්න නම් All Out නේහ්? ඇයි ඒක නොදුන්නෙ?:confused::confused::confused:

    review ගත්තේ නෑ,ඔසිලා ඊට කලින් උන්ගේ review බොරුවට අරගෙන waste කරගත්තා.
    ඔව්වා තමයි ඉතින් පොඩි පොඩි දේවල් උන,එත් ඌගේ ඉනිම එක නිසා පොඩ්ඩක්වත් බාල කරන්න හොද නෑ,ඊයේ ලකුණු දෙකයි බෝල පනහට,අද ඉවරම කරලා දැම්මා :cool:

    no caption needed the picture says it all :lol::lol:

    5b44gFL.jpg
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හපෝ බං. මුං සුපුරුදු රිද්මයට එනවනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලකුණු ගහල දිනන්න බැරි මැච් එකක අච්චර හදිසියෙන් ලකුණු ගන්න දිව්වේ මොකෝ තිරිමාන්න :baffled: