|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෂෙහාන් ජයසූරියව මොකටද බන් අරන් තියෙන්නෙ? ඌට 10ක් ගහල බේරුනා එක ලොකු දෙයක්.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ෂෙහාන් ජයසූරියව මොකටද බන් අරන් තියෙන්නෙ? ඌට 10ක් ගහල බේරුනා එක ලොකු දෙයක්.




    porage batting hindalu gatthe, anika open ewanna tibba unwa da ban ape un open euwe,


    kusal mendis eye gahuwata porawa ewanne tibbe 2 down wage, open ewanna tibbe awishka and kusal perera nattham awishka and dikwalla
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    kusal mita kaling match wala asarthaka wenan hethuwa mama hithanne pora batting walata wada English hada ganan mahansi wela keyala.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ෆයිනල් මැච් එක බලන්න යන්න හිතාගෙන ඉන්නෙ මචං.
    https://lk.bookmyshow.com
    මේකෙන් නේද ටිකට් බුක් කරන්නෙ?
    ඊට පස්සෙ එහෙන් ටිකට් ගන්නෙ කොහොමද බං? මැච් එකට කළින් දවසෙවත් යන්න ඕනද? නැත්නම් එදාටම ගියාම ඇතිද?
    තව මොනවද දැනගන්න ඕන දේවල්?
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මම ෆයිනල් මැච් එක බලන්න යන්න හිතාගෙන ඉන්නෙ මචං.
    https://lk.bookmyshow.com
    මේකෙන් නේද ටිකට් බුක් කරන්නෙ?
    ඊට පස්සෙ එහෙන් ටිකට් ගන්නෙ කොහොමද බං? මැච් එකට කළින් දවසෙවත් යන්න ඕනද? නැත්නම් එදාටම ගියාම ඇතිද?
    තව මොනවද දැනගන්න ඕන දේවල්?

    edam gihin gaththaki
    kalin palayn patta traffic
     
    • Like
    Reactions: sithija.h