|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes:
    ෆාස්ට් බෝලර්ස්ල 5 දෙනෙක් විතරක් එක දිගට බෝල් කරද්දි ඕවර් රේට් එක අඩුවෙනවා බං කොහොමත්


    :yes::yes: අන්නේකයි

    overs තුනකට වඩා වැඩි නිසා Serious Over Rate Offence එකක්, match එකක් බෑන් වෙනවා තව ටිකෙන් දිමුත් ට :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බං. දිමුත් මොකෝ කලේ ? හැබැයි මම නම් කියන්නේ අපේ කැප්ටන් ඉන්න ඕන අර Pakistan කැප්ටන් වගේ. මුන්ට බැනලා බැරිනම් ගහලා හරි හදන්න ඕන.නැත්නම් මුන්ට කිසි ගානක් නැහැ. කවදාවක්වත් හැදෙන්නෙත් නෑ.


    නැත්නම් හැමදාම මැච් එක ඉවර උනාම කියනවා අඩුපාඩු හදාගෙන ඊලග තරගයට මුහුණ දෙනවා කියලා. ඊළඟ මැච් එක පටන් ගන්න කලින් කියනවා පසුගියද ගෙවල් සියල්ලම අමතක කරලා මේ තරඟයට හොඳින් මුහුණ දෙනවා කියලා. හරිනම් කියන්න ඕන සිදුවූ වැරදි වලින් අඩු අඩුපාඩු හදාගෙන, විශ්වාසයෙන් ක්‍රීඩා කිරීමට අද බලා බලාපොරොත්තු වෙනවා කියලා.


    එක එක මනුස්සයා වෙනස් නේ බන් අනිත් එක ground එක මැද්දේ කෑගැහුව කියල playersලට හෙල්ප් එකක් වෙන්නේ නෑ ඒකෙන් තව pressure වෙන එකයි වෙන්නේ :)

    හැබැයි බුලක් කෙලලා dressing room එකට ආවට පස්සේ නම් හොදට කියන්න ඕනේ දිමුත් එහෙම පොරක් කියාල තමයි කට්ටිය කියන්නේ :yes:

    මෙහෙමයි දිමුත් කැප්ටන් වුනාට දිමුත්ට වඩා ලොක්කෝ ටීම් එකේ ඉන්නවනේ..
    එතකොට ලොකු සින් දාන්න අමාරුයි

    මන්නම් කියන්නේ ඊයේ දිමුත් ලොකු කාර්යභාරයක් කළා ටීම් එක දිනවන්න :cool:

    දිමුත් ඊයේ ගත්තු runout එකත් සුපිරිම අවස්තාවක්
    40 ගානක් ගහපු එකා අවුට් වුනේ නැත්තන් අපි මැච් එක පරදින්නත් තිබ්බා
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes:
    ෆාස්ට් බෝලර්ස්ල 5 දෙනෙක් විතරක් එක දිගට බෝල් කරද්දි ඕවර් රේට් එක අඩුවෙනවා බං කොහොමත්

    තලේබාන් කරයො ඕවරෙන් ඕවරේ පිට්ටනියෙ බුදිනෙ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Hathurusingha ge press conference eka dakkda, porage hithe api eye ENG or AUS team eka parada kara keyala, eye win karoth onna menna keyala, pora hena loku talk denawa :D


    haturusinghe pons dan balanne meken lakunu da ganna monawa karath wadak na api anthma team 4ta enne na eka nissa porata WC eka iwara wela shot eka hamba wenawa.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    61729001_1028003677394979_7582761982244159488_n.jpg

    repost nam sorry
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113

    :yes::yes: අන්නේකයි

    overs තුනකට වඩා වැඩි නිසා Serious Over Rate Offence එකක්, match එකක් බෑන් වෙනවා තව ටිකෙන් දිමුත් ට :sorry:
    :yes::yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    තලේබාන් කරයො ඕවරෙන් ඕවරේ පිට්ටනියෙ බුදිනෙ

    ඔව් ඒත් ඒකෙන් ඕවර් රේට් එකට බලපෑමක් නැතුව ඇති
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Kusal open enna ona kiyala kata kadenakan kiwwa

    Oya dan penawa neda wade


    Uta free sellam karanna puluwan open awahama


    Middle order ekanam kiyala wadak na


    Milindawa Jeewanawa dala balanna wenne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඊයේ හොද වෙලාවට තලෙයිබාන් සෙට් එක all out කලේ ඉක්මනට ;)
    overs 3ක slow over rate එකක් තිබ්බා නේ තව පොඩ්ඩෙන් බඩු පැකට් වෙනවා දිමුත් ට :sorry:

    :yes::yes::yes::yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    සනා තේරීම් කමිටුවෙ ඉඳිද්දි වර්ල්ඩ් කප් එකක ඔහොම මැච් දෙකක් ෆේල් උනනම් මේ වෙද්දි කුසල් මෙන්ඩිස්ගෙ අන්ඩක් කඩල ලංකාවටත් ගෙන්නගෙන ඒ වෙනුවට වෙන එකෙක්වත් යවලා මතකනේ ගියපාර කීදෙනෙක්ගේ අඬු කඩල ලංකාවට ගෙන්නවගත්තද කියලා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    සනා තේරීම් කමිටුවෙ ඉඳිද්දි වර්ල්ඩ් කප් එකක ඔහොම මැච් දෙකක් ෆේල් උනනම් මේ වෙද්දි කුසල් මෙන්ඩිස්ගෙ අන්ඩක් කඩල ලංකාවටත් ගෙන්නගෙන ඒ වෙනුවට වෙන එකෙක්වත් යවලා මතකනේ ගියපාර කීදෙනෙක්ගේ අඬු කඩල ලංකාවට ගෙන්නවගත්තද කියලා
    Eka hena SCAM aekuk lu gihin tiyenne.



    Balnakota aehema karala tiyenney Insurance ganna. WORLD cup 10k dinath kridakayak ta aechara mudalak hamba wen nehe lu.


    lankawe aewun num supirima mola karayo. salli hamba wenawa num.
    Api nodanna goduk aewa aethule wenawa bun.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    Eka hena SCAM aekuk lu gihin tiyenne.



    Balnakota aehema karala tiyenney Insurance ganna. WORLD cup 10k dinath kridakayak ta aechara mudalak hamba wen nehe lu.


    lankawe aewun num supirima mola karayo. salli hamba wenawa num.
    Api nodanna goduk aewa aethule wenawa bun.

    :sorry::shocked::shocked:
    එහෙමත් සීන් එකක් තියෙනවද බං මම අහල තිබ්බේ නෑ කලින් කොහොමත් ලංකාවේ උන් යටිකූට්ටු වැඩ කරලා සල්ලි හම්බකරන්න දන්නවා හොඳට