බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න![]()
U thama ape hodama bata.. balapan lakunakata duwaddi biththara dapu kikiliyek wage
බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න![]()
උබලට පොඩි ප්‍රශ්නයක්.
2015 මයිකල් ක්ල්ක්ගෙන් පස්සේ කැප්ටන් දෙන්න හිටියෙත් සුමිත්ට
මොකද ඌ දක්ෂයා නිසා,ඌ ball tampering සින් එකෙන් පස්සේ ටීම් එකෙන් අයින් උනා.
ඊට පස්සේ ටීම් පේන්,ෆින්ච් හිටියා,WC ලගට එද්දී ෆින්ච් කැප්ටන්.
ඔන්න සුමිත් ආයෙත් ටීම් එකට එනවා,ඌට එත් කැප්ටන් දෙන්නේ නෑ.
එකට හේතුව මොකක්ද?එකනම් උබලට ලේසි,දැන් එතකොට ආයේ සුමිත්ට නායකත්වය හම්බ වෙයිද?
එහෙම උනොත් උන් කොහොමද ෆින්ච්ව අයින් කරන්නේ?
මොකද ඌගේ විනින් රෙකෝඩ් එක හොදට තියෙද්දී![]()

බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න![]()

ඉවසල ඉදපන් බන් ආරොන් මාමා අයේ අවුට් ඔෆ් ෆෝම් ගියාම ස්මිත් තමා කැප්ටන්![]()

කාවජාගේ ෆෝම් එක නිසා ඌත් no 3 ගහනවා,සුමිත්ට no 4.
ෆින්ච් කාරයා අවුට් ඔෆ් ෆෝම් ගියේ නැතුව මේ විදිහට ගැහුවොත්![]()

uuwa udin gessuwa nam oita wadaa ugen weda ganna thibunaa. mata nam denata cricket gahana ungen hodama betaa uu.![]()

කාවජාගේ ෆෝම් එක නිසා ඌත් no 3 ගහනවා,සුමිත්ට no 4.
ෆින්ච් කාරයා අවුට් ඔෆ් ෆෝම් ගියේ නැතුව මේ විදිහට ගැහුවොත්![]()

ඔතන හෙන ගෙමක් යනවා කැප්ටන්සියට සුමිත් නිකම්ම කැපුනා වොර්නරුත් ගියා ආරොන් මාමට නිකම්ම ලැබුනා අරුන් 2ම නැති නිසා

U thama ape hodama bata.. balapan lakunakata duwaddi biththara dapu kikiliyek wage![]()

හෙට මැච් එක බලපංකො
එතකොට උබලට තේරෙයි මන් කිව්ව දේ

P hina wenawa man dinuwothInna Un Dennath Finish kala serama
අපේ මැනේජ්මන්ට් අවුල් බං,අපිට මැච් එකේ phase එකට හැඩ ගැහිලා ගහන්න පුළුවන් උන් නෑ.
ටීම් එකට ෆිනිෂර් කෙනෙක් නෑ.ඇන්කර් එක දිමුත් කියමුකෝ එත් ඌට බෑ ලයින් ක්‍රොස් කරලා
මැච් එක දිනවන්න.ඌට සපෝර්ට් එකෙක් දෙන්න එකෙක් නෑ![]()

කොහොමද කෑම ටික බන්ගලියන්ට අපේ ටීම් එකේ බෝලින් හොදයි නේ මුන් එක්ක බලනකොට

khawaja kewa nathnam maxwell 200 gahanawa gahapu widiyata![]()

බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න![]()

කොහොමද කෑම ටික බන්ගලියන්ට අපේ ටීම් එකේ බෝලින් හොදයි නේ මුන් එක්ක බලනකොට