|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න :(

    U thama ape hodama bata.. balapan lakunakata duwaddi biththara dapu kikiliyek wage 😄
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලට පොඩි ප්‍රශ්නයක්.

    2015 මයිකල් ක්ල්ක්ගෙන් පස්සේ කැප්ටන් දෙන්න හිටියෙත් සුමිත්ට :lol:
    මොකද ඌ දක්ෂයා නිසා,ඌ ball tampering සින් එකෙන් පස්සේ ටීම් එකෙන් අයින් උනා.
    ඊට පස්සේ ටීම් පේන්,ෆින්ච් හිටියා,WC ලගට එද්දී ෆින්ච් කැප්ටන්.
    ඔන්න සුමිත් ආයෙත් ටීම් එකට එනවා,ඌට එත් කැප්ටන් දෙන්නේ නෑ.
    එකට හේතුව මොකක්ද?එකනම් උබලට ලේසි,දැන් එතකොට ආයේ සුමිත්ට නායකත්වය හම්බ වෙයිද?
    එහෙම උනොත් උන් කොහොමද ෆින්ච්ව අයින් කරන්නේ?
    මොකද ඌගේ විනින් රෙකෝඩ් එක හොදට තියෙද්දී :(

    ඉවසල ඉදපන් බන් ආරොන් මාමා අයේ අවුට් ඔෆ් ෆෝම් ගියාම ස්මිත් තමා කැප්ටන් :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔක අපිටත් උනා මතකද කෝ හැනරි ලෑලි :lol::lol::lol: උගේ පච්චි කපූට තමා ටීම් එකේ කැප්ටන්සිය දෙන්න හිටියේ :(:(ඒ ගෝතයා පච්ච ගහනවා ක්ලබ් ගානේ රින්ගනවා පැක්ටිස් කරේ නෑ :lol::lol::lol: අන්තිමේ මැතිව්ස්ට ගියා අර භානුක රාජපස්ස වගේ තමා මෙතන උනේ

    :lol::lol::lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න :(

    uuwa udin gessuwa nam oita wadaa ugen weda ganna thibunaa. mata nam denata cricket gahana ungen hodama betaa uu. :)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉවසල ඉදපන් බන් ආරොන් මාමා අයේ අවුට් ඔෆ් ෆෝම් ගියාම ස්මිත් තමා කැප්ටන් :lol::lol::lol:

    කාවජාගේ ෆෝම් එක නිසා ඌත් no 3 ගහනවා,සුමිත්ට no 4.
    ෆින්ච් කාරයා අවුට් ඔෆ් ෆෝම් ගියේ නැතුව මේ විදිහට ගැහුවොත් :dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කාවජාගේ ෆෝම් එක නිසා ඌත් no 3 ගහනවා,සුමිත්ට no 4.
    ෆින්ච් කාරයා අවුට් ඔෆ් ෆෝම් ගියේ නැතුව මේ විදිහට ගැහුවොත් :dull:

    ඔතන හෙන ගෙමක් යනවා කැප්ටන්සියට සුමිත් නිකම්ම කැපුනා වොර්නරුත් ගියා ආරොන් මාමට නිකම්ම ලැබුනා අරුන් 2ම නැති නිසා :dull::dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    uuwa udin gessuwa nam oita wadaa ugen weda ganna thibunaa. mata nam denata cricket gahana ungen hodama betaa uu. :)

    ඌගේ hitting ability එකනම් පට්ට,ගුඩ් ලෙනත් බෝලයක් උනත් ඉක්මනට බැක්-ෆුට් එකට ඇවිදින් ගහනවා,ඌගේ දක්ෂතාවය ගැන අවුලක් නෑ :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කාවජාගේ ෆෝම් එක නිසා ඌත් no 3 ගහනවා,සුමිත්ට no 4.
    ෆින්ච් කාරයා අවුට් ඔෆ් ෆෝම් ගියේ නැතුව මේ විදිහට ගැහුවොත් :dull:

    මේ වල්ඩ් කප් අස්සේ නම් කීයටවත් කැප්ටන්සිය මාරු කරන්නේ නෑ රජෝ පොන්ටියා මැරුවත් :lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔතන හෙන ගෙමක් යනවා කැප්ටන්සියට සුමිත් නිකම්ම කැපුනා වොර්නරුත් ගියා ආරොන් මාමට නිකම්ම ලැබුනා අරුන් 2ම නැති නිසා :dull::dull:

    එතකොට සුමිත් අයියාට ආයේ හම්බවෙන්නේ නැති වෙයිද :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    U thama ape hodama bata.. balapan lakunakata duwaddi biththara dapu kikiliyek wage 😄

    :lol::lol:

    අපේ මැනේජ්මන්ට් අවුල් බං,අපිට මැච් එකේ phase එකට හැඩ ගැහිලා ගහන්න පුළුවන් උන් නෑ.
    ටීම් එකට ෆිනිෂර් කෙනෙක් නෑ.ඇන්කර් එක දිමුත් කියමුකෝ එත් ඌට බෑ ලයින් ක්‍රොස් කරලා
    මැච් එක දිනවන්න.ඌට සපෝර්ට් එකෙක් දෙන්න එකෙක් නෑ :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol:

    අපේ මැනේජ්මන්ට් අවුල් බං,අපිට මැච් එකේ phase එකට හැඩ ගැහිලා ගහන්න පුළුවන් උන් නෑ.
    ටීම් එකට ෆිනිෂර් කෙනෙක් නෑ.ඇන්කර් එක දිමුත් කියමුකෝ එත් ඌට බෑ ලයින් ක්‍රොස් කරලා
    මැච් එක දිනවන්න.ඌට සපෝර්ට් එකෙක් දෙන්න එකෙක් නෑ :(
    Inna Un Dennath Finish kala serama:lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොමද කෑම ටික බන්ගලියන්ට අපේ ටීම් එකේ බෝලින් හොදයි නේ මුන් එක්ක බලනකොට

    :lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න :(

    :lol:

    samahara wita thiri ge batting honda nathi unata hitha honda athi. hitha hondama eka team eke inna.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    bnn.gif
    bnn.gif
    bnn.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහොමද කෑම ටික බන්ගලියන්ට අපේ ටීම් එකේ බෝලින් හොදයි නේ මුන් එක්ක බලනකොට

    :lol::lol::lol::lol:

    sathutu wenna. api eng ta heta gahuwama eelangata enne lesi match dekak. eh dekath gahuwama indiawa gemak nah. eeta passe semiyedi aus ta gahanawa :)