1996 ලෝක කුසලානය මැච් එක ගහනකොට ඔයාල කොහෙද හිටියේ? කී දෙනෙක් මැච් එක මුල ඉඳන් අගට බැලුවද?
me danuth eka mathak unama anga hiri watuna.

මේ නම කියන්නේ කොහොමද Phehlukwayo
පුහුලවකයෝ ද ?![]()
![]()
me danuth eka mathak unama anga hiri watuna.
කේන් විලියම්සන් මට මතක විදිහට අපේ රටේ තිබ්බ tri-series එකක තමයි debut.
කෝලි උනත් ෆේල් වේවි අද කොච්චර තැනක ඉන්නවද.ස්මිත් ආවේ ගොඩක්ම ඌගේ ස්පින් එක නිසා.
රූට් උනත් එහෙමයි.දැන් තේරෙනවා ඇයි මුන්ට modern day greats කියන්නේ ඇයි කියලා.
අපේ මැතිවුස්-චන්දිමාල් මැච් 150 විතර ගහලා ඇති.කෝ මුන්ගේ එක්ස්පිරියන්ස් එක.
මැච් ගැහුවට බෑ මැච් awareness තියෙන්න ඕනි.ටීම් එකකට ගොඩ යන්න බෑ ඒ වගේ ක්රීඩකයෝ එකෙක් දෙන්නෙක්වත් නැතුව

Ekanam India dinanawa![]()

Kusal Mendisa hadeida kiyala mata thama sure na talent ekak thiyena buwek u habaiකේන් විලියම්සන් මට මතක විදිහට අපේ රටේ තිබ්බ tri-series එකක තමයි debut.
කෝලි උනත් ෆේල් වේවි අද කොච්චර තැනක ඉන්නවද.ස්මිත් ආවේ ගොඩක්ම ඌගේ ස්පින් එක නිසා.
රූට් උනත් එහෙමයි.දැන් තේරෙනවා ඇයි මුන්ට modern day greats කියන්නේ ඇයි කියලා.
අපේ මැතිවුස්-චන්දිමාල් මැච් 150 විතර ගහලා ඇති.කෝ මුන්ගේ එක්ස්පිරියන්ස් එක.
මැච් ගැහුවට බෑ මැච් awareness තියෙන්න ඕනි.ටීම් එකකට ගොඩ යන්න බෑ ඒ වගේ ක්රීඩකයෝ එකෙක් දෙන්නෙක්වත් නැතුව
kohli kawadda bn fail une?![]()

Kusal Mendisa hadeida kiyala mata thama sure na talent ekak thiyena buwek u habai
Sanga Mul kale okata banapuwa kohomada neda habai u tiken tika haduna sahenna ikmanata

කුසල් මෙන්ඩිස් ඉන්නම ඕනා.කමක් නෑ දැන් ෆේල් උනාට ඌට තේරෙන්න ඕනා උගේ වටිනාකම,එතකන් ඉතින් ඔහේ ඉදි,නැත්නම් ඌටත් පුලුවන් චන්දිමාල් කෙනෙක් වෙන්න![]()
Chandimal ganath kochchara hopes thiyan idiyada api anemanda

Wayasa thiyenawa thama uta hadenna api balamu
Me para ape unge middle order eka thama case eka hadenakan godayamak na apita![]()