|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
පොඩි විරාමයක් ,:eek:

මැච් එක යනකොට ඇඩ් එකක් දාන්නෙ අයි ෆෝන් එකක් ගැන .

ලෝන්ග් බැට්ටි එවර් කියලා .

ඒක තියන කෙනෙක් නැද්ද ? :sorry:
 

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් ඇතුලෙට ගිහින් විතමයි මචං .
    ඒක එලියෙ ඉදං කරන්න උත්සහ කරනවා නම් කවමදාවත් වෙනස් කරන්න වෙන්නෙ නෑ .

    උබ කියන විදිහට සිස්ටම් එක හදලා. ඕකට කට්ටිය පත් කරගන්න. හිතං ඉන්න නිසා තමා ටීම් එකට මෙහෙම වෙලා තියෙන්නෙ . :sorry::sorry:

    දුකයි මොනවා උනත් . :sorry: ඊට වඩා පව් නමක් හදාගන්න පුලුවංකම තියන දක්ෂ මිනිස්සු නිකම්ම නාස්ති වෙලා යනවා .

    ඕකට උත්තරේ මුරලි දුන්නා මචන් :yes:
    ලංකාවේ කොහෙන් චන්දෙ ඉල්ලලා දිනුවත් ක්‍රිකට් බෝඩ් එකේ ජන්දයක් දිනන්න බෑ කියලා.
    අරජුනම කීපාරක් ඉල්ලන් කෑවද..අරවින්ද හොදයිම කියන්නේ නෑ,එත් ඉන්න උන්ට වඩා හොදයි කියලා මං හිතනවා.
    එත් මහේල වගේ කෙනෙක් ඕක ඇතුලටම යන්න ඕනේ නෑ ඌ කියන අහන්න.
    උන් රටට හොද දෙයක් කරන්න ගියේ.
    එහෙම උනානම් දැන් ඔය ඩොමේස්ටික් වල ඔච්චර ටීම් නෑ,
    ඌ ඕන උනේ ENG වල කවුන්ටි,IND රන්ජි ට්‍රොෆි වගේ කම්පෙටටිව් ටුන්මන්ට් එකක් ලංකාවේ ඇති කරලා හොදම උන් විතරක් සිස්ටම් එකේ තියාගන්නත්,වෙන රටවලට අපේ උන් යන එක නතර කරන්නත්,
    එහෙම කරානම් අද කොච්ලටත් ලේසි,තේරීම් කමිටුවටත් ලේසි :yes:

    අපිත් සැනසීමේ මැච් එකක් බලනවා එහෙනම්. :sorry:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    jjxnp1f.jpg