|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Onawata epaawata wage ne gahuwe
    100 madu unta
    400k wath onee :P

    :yes::yes:
    Shot pitch bowling walin thma ape untath kela wenne dimuth karaya practice matach wala out unema shot ball walata

    ඒ වුනාට අපේ සෙට් එකත් එක්ක ඕවා ලේසි වෙන්නේ නෑ.
    අපි පරදින්න පුළුවන්. එත් මෙච්චර ලේසියෙන් නම් පරද්දන්න බැරිවෙයි.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    නිකන්ම කොට බෝල නෙමෙයි 140+ කොට බෝල :sorry::sorry::yes::yes:

    Yes shot ball leave karana thramata hoda mn kynne,
    mathews issra wage hitiynm bowling kaanna puluwan thanaka loku wensak akranna thibba, middle overs control karanna un naha ekayi ape lokuma awula, 140ta danna inne malinga withrayi, anika 140 kynne dan achchara speed ekak newe
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒ වුනාට අපේ සෙට් එකත් එක්ක ඕවා ලේසි වෙන්නේ නෑ.
    අපි පරදින්න පුළුවන්. එත් මෙච්චර ලේසියෙන් නම් පරද්දන්න බැරිවෙයි.

    Apo Meta wada chater widiyata paradinne onna balapan

    Team eke ekamuthuwak na Thisara Pons Gahanne na Mali ekka ba kiyala

    ekko Thisara Ain karanna one Nathnam Malingawa

    :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Yes shot ball leave karana thramata hoda mn kynne,
    mathews issra wage hitiynm bowling kaanna puluwan thanaka loku wensak akranna thibba, middle overs control karanna un naha ekayi ape lokuma awula, 140ta danna inne malinga withrayi, anika 140 kynne dan achchara speed ekak newe

    උබ දැක්කද Aus match එකේ තිසර starc ට ගහපු විදිය :lol: හැංගි හැංගි ගැහුවේ බයේ විලි ලැජ්ජයි :sorry:

    ඔව් බන් එතකොට මාර ලේසි ටීම් balance කරන්න :yes:

    හෙට බලහන්කො අර Lockie Ferguson දෙයි ඔලු වලටම ඌ සැරට දානවා නේ :growl::(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D75jIYkXUAA4jhg
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    west indies pakistan match eka mona channel ekeda pennane? eka ada gahanne nadda?
    channel eye eke match eka naha.star sports eketh naha.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    west indies pakistan match eka mona channel ekeda pennane? eka ada gahanne nadda?
    channel eye eke match eka naha.star sports eketh naha.

    පක්කෝ මැච් එක ගහන්න බෑ කියලා ග්‍රව්න්ඩ් එකට ආපු නැති සීන් එකක් තියන්නේ බං. ඉතිං මැච් එක අවලංගුයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පක්කෝ මැච් එක ගහන්න බෑ කියලා ග්‍රව්න්ඩ් එකට ආපු නැති සීන් එකක් තියන්නේ බං. ඉතිං මැච් එක අවලංගුයි.

    පක්කො පල්ලි ගිහින් තාම ඇවිල්ලා නෑ ආවාම් පටන් ගනී:yes: :yes:;)

    :lol::lol::lol::lol: