අවිශ්කයට ගහන්න පුළුවන් වෙන්නයි අනිත් එවුන් ආපු වෙලාවේ ඉඳල ඇඹරෙන්නයි හේතුව මොකද්ද බන්

කට යකෝ![]()
mathews avishkatath twitter account use krna hati kiyala deelala. thawa vadi kalayak ynna kalin auuwath hadala ganeewi team eke ithuru ewunge mattmatama.

okun badu gahannai bonnai cricket gahanne.ali hukanna api thalenna![]()

අපේ උන් හොඳයි කබ්බා බෝලර්ස්ලව ෆෝම් කරන්න පාවිච්චි කරන්න. උඹලට මතකද සනා ගහන කාලෙ මනෝජ් ප්රභාකර් ද මොකෙද්ද කියල එකෙක් හිටිය ඌ අනිත් රටවල එක්ක ගහද්දි හොඳට විකට් ගත්ත ලංකාව එක්ක ගහපු මැච් නිසා තමයි උගෙ ක්රිකට් අනාගතේ ඉවර උනේ. දැන් කොහෙද එහෙම!!!
Anith team pana daagena nelana unta ape un ambarenawa
