|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියන් පකයො එච්චර මැච් ලංකාවට දෙන්නේ නෑ.ලංකාව පකිස්ථානයේ ක්‍රිකට් සංචාර ගියේ නැති එක ලොකු මෝඩකමක්.ලංකාව නිව් ටැලන්ට් ඩෙවෙලොප් උනේ,නිව් ප්ලේයර්ස්ලා ජෙනෙරෙට් උනේ පකිස්තාන් වල.සන,මහේල,අරවින්ද දිල්ෂාන් ඔක්කොම පකිස්ථාන් නිසා උඩට ආපු අය.ලංකාව 2012න් පස්සේ පකිස්තාන් අපහු යන්න තිබුනා. ඔය යන එවුන් මලත් කමක් නෑ.වෙන එවුන් ඉන්නවනේ.නිදානයක් වගේ ආරක්ෂා කරන්න වටිනා ප්ලේයර්ස්ලා ලංකාවේ දැන් නෑ

    yana unge parents lata un nidanane bn..
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Thisaraa dala vandersay gannawa
    Vandersay dala thisara gannawa
    Thisaraa dala vandersay gannawa
    Vandersay dala thisara gannawa

    Mona magulakda mun karanne
    Aluth ekekuta chance ekak denne nathuwa
    Ara waninduwa mokatada genichche
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මැච් එක online බලන්න රිලයබල් HD ලින්ක් එකක් තියනවනම් දීපල්ලා. මම වෙනද බලන ඒවා නිතරම ස්ටක් වෙනවා. Youtube ස්ට්‍රීම් එක කන්ට්‍රි බ්ලොක්.
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවිශ්කයට ගහන්න පුළුවන් වෙන්නයි අනිත් එවුන් ආපු වෙලාවේ ඉඳල ඇඹරෙන්නයි හේතුව මොකද්ද බන්
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අවිශ්කයට ගහන්න පුළුවන් වෙන්නයි අනිත් එවුන් ආපු වෙලාවේ ඉඳල ඇඹරෙන්නයි හේතුව මොකද්ද බන්

    කට යකෝ :rofl: