|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,194
    20,500
    113
    Panadura
    vnvnvvhfhhfhfh.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Domestic structure eka hdanne nathuwa mahela awath mechara thama

    talent eka madi bung international gahanna

    10-15 years wath yawi goda enna dan tournament ekake genawoth
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ලංකාව තටමපු ග්‍රවුන්ඩ් එකේ කිවීස්ලා එලට වනයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මෙ ත්‍රෙඩ් එක බැලුවාහම කියන්න පුලුවන් ලන්කාවෙ ක්‍රිකට ගැන දානාත්මක ආකාල්ප තියෙන උන් ඉන්නවා ලන්කාවෙ ක්‍රිකට් රැක ගන්න එකත් ඇති
    මෙකනෙ බන් ඊයෙ පෙරෙදා මැච් බලන්න ගත්ත හො 2012 ෆේස්බුක් එකෙ ෆීචර්ස් වැඩි වීම නිසා ෆෙස්බුක් ස්ටෙටස් දාන්න මැච් බලන්න ගත්ත සෙට් එක තමා ගොඩාක්ම මෙ ක්‍රිකට් ගැන පොර ටොක්ස් ඉෂු කරන්නෙ.

    ක්‍රිකට් මැච් බලලා පලපුරුද්දක් තියෙන හො ඒ ගැන ඉතිහාසයක් ගැණ දන්න එවුන් ඔහොම කියන්නෙ නැහැ.

    මුල්ම ලෝක කුසලාන දෙකම ගහපු බටහිර ඉන්දීය කොදෙව්වන්ට මොකද උනෙ ?
    බ්‍රයන් ලාරා ,ක්‍රිස්ගේල් ලා වගෙ එවුන් බිහි කලා මිසක් වර්ල්ඩ් කප් එකක් ආයෙ දිනන්න තරම් වාතාවරණයක් උන්ට තිබ්බෙ නැහැ.
    ඉතින් ඔව්වා සාමාන්‍ය දෙවල් ක්‍රිකට් ලොකෙ

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    :lol::lol:

    ක්‍රිකට් වල බේසික් වත් බෑ තව මොන ක්‍රිකට් ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    සනත්ලා -අර්ජුනලා -අරවින්දලා -මුරලිලා ගොඩදාපු ලංකාවෙ ක්‍රිකට්
    සංගලා-මහෙල ලා තමා කන්න ගත්තෙ ලංකාවෙ.

    6oGHZKr.png

    සංගක්කෑර්ගේ ෆ්‍රෑන් කෙනෙකුට රිදිලා :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    සනත්ලා -අර්ජුනලා -අරවින්දලා -මුරලිලා ගොඩදාපු ලංකාවෙ ක්‍රිකට්
    සංගලා-මහෙල ලා තමා කන්න ගත්තෙ ලංකාවෙ.

    owa methana kiyanna epa oya wachana akapai Rep kapala ehema na kiyala wada karanna set ekak ei thawa tikakin.:lol::lol::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    විකට් නැතුව ගහනව ලු තිසර ට බොලින්ග් දෙන්න ඉක්මනට මැච් එක ඉවර කරන්න :lol::lol::lol: