|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ENG eun gahi wage thamai habai oya wicket 2ka giyaoth unta amaru wenawa.
    pakkonta lakunu 20 withara madi una matanam hithenne ehema.

    විකට් එකක් ගත්තනම් හරි.......අපෙ උනුයි එන්ගලන්තෙ උනුයි ගහද්දි කොහමද...:no: :no: :no::P :P

    තව ඕවර 5 ක් මුන් දෙන්නා හිටියොත් මැච් එක දිනනවා :cool:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පාකිස්තානේ දිනනවට ආසද.....:rolleyes:

    මම නම් නැහැ. :no::no::no:

    මං ආසා මේ කප් එක ඉන්ග්ලන්ඩ් නැතුව ඕනක රටක් දිනනවට . ඒ වෙනුවෙන් ඕනම පරිත්‍යාගයක් කරන්න මම සූදානම් . තම්බි කිතුනු බෞද්ද හින්දු ජෛන ඕනම ආගමක ටීම් එකක් දිනුවට මට කමක් නෑ .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    India

    England

    Australia

    West Indies

    Top four will qualify for the semi's :yes::yes::yes:

    මං ආසා මේ කප් එක ඉන්ග්ලන්ඩ් නැතුව ඕනක රටක් දිනනවට . ඒ වෙනුවෙන් ඕනම පරිත්‍යාගයක් කරන්න මම සූදානම් . තම්බි කිතුනු බෞද්ද හින්දු ජෛන ඕනම ආගමක ටීම් එකක් දිනුවට මට කමක් නෑ .

    මාත් නෑ
    ලංකාව හැර වෙන කිසිම ආසියානු රටක් දිනනවට මන් කැමති නෑ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    මං ආසා මේ කප් එක ඉන්ග්ලන්ඩ් නැතුව ඕනක රටක් දිනනවට . ඒ වෙනුවෙන් ඕනම පරිත්‍යාගයක් කරන්න මම සූදානම් . තම්බි කිතුනු බෞද්ද හින්දු ජෛන ඕනම ආගමක ටීම් එකක් දිනුවට මට කමක් නෑ .

    මට නං ලංකාවට හම්බෙන් නැත්තන් ආසියවේ ටීම් එකකට හම්බෙන්නත් එපා.අනිත් ඕනේ එකෙක් ගත්තට කමක් නැ :rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මට නං ලංකාවට හම්බෙන් නැත්තන් ආසියවේ ටීම් එකකට හම්බෙන්නත් එපා.අනිත් ඕනේ එකෙක් ගත්තට කමක් නැ :rofl:

    උබ ඔය ඉන්දියාව එකක් තරහින්නෙ කතා කරන්නෙ.
    ඒත් බංගලි , ඉන්දියන් උන් මාරම එකමුතුවකින් සෙල්ලම් කරන්නෙ . ඉතිං උන්ට එහෙම එකක් හම්බ වෙන්න එපා කියලා හිතන එක මහ කුජීත දෙයක් .
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මන් කැමතියි මේ පාර ලංකාව කප් එක ගත්තේ නැත්තන්,
    SA,WI,NZ,ENG රටවල් වලින් එකක් දිනනවානම්

    SA NZ SL :dull::dull::dull: දොයියා ගන්න අපරාදෙ කරන්ට් බිලයි ඩේටා ටිකයි . :P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔසී ගැහුවත් එන්ග්ලන්ඩ්ලට දැනෙන්නෙ නෑ .:yes::yes:

    මන් කැමතියි මේ පාර ලංකාව කප් එක ගත්තේ නැත්තන්,
    SA,WI,NZ,ENG රටවල් වලින් එකක් දිනනවානම්

    බලමු....... :D:D:D