|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sirawata mepara wenna athi open ma world cup tournament eka..

    Wena hama sarekama dinanna puluwan team 2,3k thiyenne..

    Eth me para team 7k withara eka wage hodai.., india witharai tikak hari outstanding team ekakata inne
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හෙට match එක අපි දිනනවා අනිවා .:yes::yes::love:

    ඔව් ඔව් සෙමි ෆයිනල් වත් ඒවි අපේ ටීම් එක :yes::yes:

    අම්මො හෙටම පලයන් ඩොකෙක් ගාවට නැත්ත්ම් ඉත්තෑව අරක පලන් එයි:yes: :yes: :D :D
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    අම්මො හෙටම පලයන් ඩොකෙක් ගාවට නැත්ත්ම් ඉත්තෑව අරක පලන් එයි:yes: :yes: :D :D

    උබලා cricket ගැන දන්නේ නැ නේ , ක්‍රිකට් දන්න කට්ටිය විතරයි ටීම් එකත් එක්ක ඉන්නේ :yes::yes:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උබලා cricket ගැන දන්නේ නැ නේ , ක්‍රිකට් දන්න කට්ටිය විතරයි ටීම් එකත් එක්ක ඉන්නේ :yes::yes:


    අව් අව්.....බින්දුගෙ ෆෑන් කෙනෙක්.......ඉත්තෑවෙක් නෙමෙ රයිනො සිරස් කෙනෙක් නෙ ඉන්නෙ :D :D :D