|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
6NCcNGu.jpg
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Ape un monawada ban karanne ohe duwan awith bole danawa kisi plan ekak na mokakda karanen kiyala anemanda :eek:


    spinner kenek na wkt taker ekek na





    Uparima match 3k dinai
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ ටීම් එකේ තියෙන ප්‍රධානම අවුල තේරුම් ගන්න රොකට් සයන්ස් ඕන නැහැ..
    සරලවම කියනව නම් අපිට තියෙන්නේ ඕවර් 10-40 අතරෙ ප්‍රශ්නයක්..
    ඕවර් 10-40 අතරෙ අපි බැට් කරනකොට 4-6 ඒවා ගහන්නේ නැහැ..
    අපි බෝල් කරන කොට 4-6 ඒවා දෙනවා අනිත් ටීම් එකට..
    ඒ ඕවර් 30 දාන්න ඉන්න බෝලර්ස්ලා සහ යාර් 30 සීමාවෙන් එලියෙ ඉන්නෙ ෆීල්ඩර්ස්ලා 4ක් නිසා තමයි මේ ප්‍රශ්නේ.. අද තියෙන ක්‍රිකට් එක්ක රන්රේට් එක අඩු කරන්න නම් විකට් ගන්නම වෙනවා.. වෙන ඔප්ශන් එකක් නැහැ.. අපිට ඉන්න බෝලර්ස්ලගෙන් විකට් ටේකින් ඔප්ශන් හදාගන්න ඕන.. ඒකට බෝලර් ෆීල්ඩ් එකට බෝල් කරන්න ඕන.. ජීවන් මෙන්ඩිස්ගෙන් තමයි දැනට ඒක කරන්න පුළුවන් මට පේන විදියට..
    අපි බැට් කරද්දි අපි බවුන්ඩ්‍රීස් ඇරුනම සින්ගල් ගොඩක් මිස් කරනවා.. අනිවාර්යෙන් සින්ගල් 3-4ක් ගන්නම ඕන බවුන්ඩ්‍රි ගහන්න බැරි නම්.. ඇන්ජලෝ ගහන ප්ලේස් එක අනුව එයා ඇන්කර් රෝල් එකක් ගහලා වැඩක් නැහැ.. එයා ශොට් වලට යන්න ඕන හොද ස්කෝර් එකක් එන්න නම්.. කොහොම උනත් පලවෙනි ඕවර් 25ට විකට් 2ට වැඩියෙන් යනවා කියන්නේ ප්‍රෙශර් එක අපිටමයි..