|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    6oGHZKr.png

    සංගක්කෑර්ගේ ෆ්‍රෑන් කෙනෙකුට රිදිලා :lol:

    සංගා ෆේක් ඇක්සන්ට් එකක් හදාගෙන ඉංග්‍රිසි වලින් .
    බොරුවට තමන්ට පුරුදු නම් ටික ප්‍රනවුන්ස් කරන්න ඔනි නැහැ නෙ අමුතු විදියකට .
    සුද්දො එහෙම ප්‍රනවුන්ස් කරන්නෙ උන්ට අපෙ නම් කියවන්න අමාරු නිසා අපෙ විදියට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙට් රන් රේට් එක -5.754 යන්තන් පකිස්තානෙට උඩින් ඉන්නව කොච්චර දෙයක්ද සෑහෙන සන්තෝසයි :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hathura wadak nadda thiyada man danne na... habai hatura newei mahela newei mona coach awath me thiyana system eken meeta wada deyak expect karanna ba. Hathura nam matath allanne na habai.

    methana thiyenen haturusinghe awith karapu wada wala wipaka thamai pora awith methana kelawama damma team eka kisima technique ekak hadala na porata one set eka witharai team ekata da gaththe duck wella wage eka nissa thamai mechara kela une system eka wenas wenna one eth mechara kela une system eka nissa newi selection+hathurusinghe nissa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    me thread eke isara indala inna set eken haturusinghe apuwama kela wenawa kiuwe mai SLCR witharai anek okomala pili gaththe na dan therenawa athi mokada une kiyala oya haturusinghe ponnaya elawanakan team ekata goda emak na.

    හතුරුසිංහ නෙමෙයි බං ලෝකෙ හොදම ක්‍රිකට් කෝච් ආවත් අපේ උත්තලගෙ ඩිසිප්ලීන් සහ ඩෙඩිකේශන් නැතුව හදන්න බෑ. ඒ හදන්නත් ටැලන්ට් තියෙන උන් ඕනෙ. ඇත්තම කියනවනම් අපේ උන්ට ටැලන්ට් නෑ බං. ඒ නිසා ක්‍රිකට් බෑ.

    ලංකාවෙ ක්‍රිකට් ඉවරයි. බං. ඉවර උනේ 2015 වලර්ඩ් කප් එකෙන්. ආයෙ ගොඩ ඒමක් නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තිසරලා, දනංජය ඩිසිල්වලා, කුසල් මෙන්ඩිස්ලා, තිරිමාන්නලා එක්ක මොන ක්‍රිකට් ද. බෝලයක් දාගන්න බෑ, බැට් කරගන්න බෑ.

    ටීම් එකේ ටිකක් හරි ඉන්න සුදුසුකමක් තියෙන්නෙ දිමුත්ටයි, මැතිව්ස්ටයි, කුසල් ජනිත්ටයි විතරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    හතුරුසිංහ නෙමෙයි බං ලෝකෙ හොදම ක්‍රිකට් කෝච් ආවත් අපේ උත්තලගෙ ඩිසිප්ලීන් සහ ඩෙඩිකේශන් නැතුව හදන්න බෑ. ඒ හදන්නත් ටැලන්ට් තියෙන උන් ඕනෙ. ඇත්තම කියනවනම් අපේ උන්ට ටැලන්ට් නෑ බං. ඒ නිසා ක්‍රිකට් බෑ.

    ලංකාවෙ ක්‍රිකට් ඉවරයි. බං. ඉවර උනේ 2015 වලර්ඩ් කප් එකෙන්. ආයෙ ගොඩ ඒමක් නෑ.

    ලංකාවෙ ක්‍රිකට් ඉවරවුණෙ 2011 වර්ල්ඩ් කප් එකෙන් මචං.
    ඉන්දියාවෙ ඉලෙක්ෂන් එක නිසා අපෙ උන් මැච් එක පාවාදුන්නා
    දිනන්න තිබ්බ කප් එක ෆයිනල් ඇවිත් හු* ගත්තා.

    අනික් කාරණෙ ඒ කාලෙ මෙහෙම ෆේස්බුක් ජනප්‍රිය නැහැ නෙ ?
    දැණ් ටීම් සිලෙක්ට් වෙන්නෙ ෆේස්බුක් එකෙ එවුන්ට ඔනි විදියටද මන්දා
    අනික ප්ලේයර්ස් ලා උනත් ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලා තමන් කරන දෙ ගැන අවබොධයක් නැහැ.

    ඒක කිව්වා දිල්ෂාන් පවා .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවෙ ක්‍රිකට් ඉවරවුණෙ 2011 වර්ල්ඩ් කප් එකෙන් මචං.
    ඉන්දියාවෙ ඉලෙක්ෂන් එක නිසා අපෙ උන් මැච් එක පාවාදුන්නා
    දිනන්න තිබ්බ කප් එක ෆයිනල් ඇවිත් හු* ගත්තා.

    අනික් කාරණෙ ඒ කාලෙ මෙහෙම ෆේස්බුක් ජනප්‍රිය නැහැ නෙ ?
    දැණ් ටීම් සිලෙක්ට් වෙන්නෙ ෆේස්බුක් එකෙ එවුන්ට ඔනි විදියටද මන්දා
    අනික ප්ලේයර්ස් ලා උනත් ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලා තමන් කරන දෙ ගැන අවබොධයක් නැහැ.

    ඒක කිව්වා දිල්ෂාන් පවා .

    එකගයි. ඒ උනාට මහේලයි, සංගයි, දිල්ශානුයි, රංගනයි නිසා 2015 වෙනකන් නොන්ඩි ගගහා ඇදන් ආවා. දැන් ඒකත් ඉවරයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹල මේ මොනවා කියනවද මන්ද ක්‍රිකට් විතරක් දිනයි කියලා හිතනවද?????:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිසරලා, දනංජය ඩිසිල්වලා, කුසල් මෙන්ඩිස්ලා, තිරිමාන්නලා එක්ක මොන ක්‍රිකට් ද. බෝලයක් දාගන්න බෑ, බැට් කරගන්න බෑ.

    ටීම් එකේ ටිකක් හරි ඉන්න සුදුසුකමක් තියෙන්නෙ දිමුත්ටයි, මැතිව්ස්ටයි, කුසල් ජනිත්ටයි විතරයි.
    උන් අයින් කරලා දාන්න උන් ඇත්තෙත් නෑ නෙ. අනික් උන් ඊට හපන් .

    ඔන්න ඉන්දියා A (ඇත්තටම ඉන්දියා Z වගේ) - ශ්‍රී ලංකා A මැච් එකක් යනව ඒක දැක්කම අනාගතේ ගැන හිතාගැත්තකි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උන් අයින් කරලා දාන්න උන් ඇත්තෙත් නෑ නෙ. අනික් උන් ඊට හපන් .

    ඔන්න ඉන්දියා A (ඇත්තටම ඉන්දියා Z වගේ) - ශ්‍රී ලංකා A මැච් එකක් යනව ඒක දැක්කම අනාගතේ ගැන හිතාගැත්තකි.

    ඒක තමයි බං අපේ උන්ට බෑ ක්‍රිකට් ගහන්න දැන්.
    මොන අනාගතයක්ද. ඕකුන්ට වියදම් කරන සල්ලි ටික මළල ක්‍රීඩා , බර ඉස්සීම, බොක්සින් වලට වියදම් කලානම් ඔලිම්පික් වල පදක්කමක් හරි රටට ලැබේවි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ක්‍රිකට්, පපුවට අත තියල කියන්නේ, අපිට මහන්සියි. නවතින්න....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මදෑ වර්ල් කප් එක බලන්ඩ විතරක් ඉත්තෑ පැටියෙක් හදන්ඩ ගත්තා. :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ඉතින් උබලා දැන්මම හිතින් වැටිලානේ.
    යකෝ තව මැච් 8ක්ම තියෙනවා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔන්න ඉතින් උබලා දැන්මම හිතින් වැටිලානේ.
    යකෝ තව මැච් 8ක්ම තියෙනවා

    මීට ඉත්තෑවා..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Munta banala wadake na bung. munta talent eka madi

    IPL wage ekake nisa India goda giya widiya balapan

    apita goda enna nam International level ekata kittu domestic tournament ekake ona

    eka dan genawath 2030 wage thama results enne, ehama nathnam mechara ma thama mona coach awath