![]()
සංගක්කෑර්ගේ ෆ්‍රෑන් කෙනෙකුට රිදිලා![]()
සංගා ෆේක් ඇක්සන්ට් එකක් හදාගෙන ඉංග්‍රිසි වලින් .
බොරුවට තමන්ට පුරුදු නම් ටික ප්‍රනවුන්ස් කරන්න ඔනි නැහැ නෙ අමුතු විදියකට .
සුද්දො එහෙම ප්‍රනවුන්ස් කරන්නෙ උන්ට අපෙ නම් කියවන්න අමාරු නිසා අපෙ විදියට.
![]()
සංගක්කෑර්ගේ ෆ්‍රෑන් කෙනෙකුට රිදිලා![]()
නෙට් රන් රේට් එක -5.754 යන්තන් පකිස්තානෙට උඩින් ඉන්නව කොච්චර දෙයක්ද සෑහෙන සන්තෝසයි![]()

සක්කරයා ආවත් ඔච්චර තමාhathura wadak nadda thiyada man danne na... habai hatura newei mahela newei mona coach awath me thiyana system eken meeta wada deyak expect karanna ba. Hathura nam matath allanne na habai.
hathura wadak nadda thiyada man danne na... habai hatura newei mahela newei mona coach awath me thiyana system eken meeta wada deyak expect karanna ba. Hathura nam matath allanne na habai.
me thread eke isara indala inna set eken haturusinghe apuwama kela wenawa kiuwe mai SLCR witharai anek okomala pili gaththe na dan therenawa athi mokada une kiyala oya haturusinghe ponnaya elawanakan team ekata goda emak na.
හතුරුසිංහ නෙමෙයි බං ලෝකෙ හොදම ක්‍රිකට් කෝච් ආවත් අපේ උත්තලගෙ ඩිසිප්ලීන් සහ ඩෙඩිකේශන් නැතුව හදන්න බෑ. ඒ හදන්නත් ටැලන්ට් තියෙන උන් ඕනෙ. ඇත්තම කියනවනම් අපේ උන්ට ටැලන්ට් නෑ බං. ඒ නිසා ක්‍රිකට් බෑ.
ලංකාවෙ ක්‍රිකට් ඉවරයි. බං. ඉවර උනේ 2015 වලර්ඩ් කප් එකෙන්. ආයෙ ගොඩ ඒමක් නෑ.
ලංකාවෙ ක්‍රිකට් ඉවරවුණෙ 2011 වර්ල්ඩ් කප් එකෙන් මචං.
ඉන්දියාවෙ ඉලෙක්ෂන් එක නිසා අපෙ උන් මැච් එක පාවාදුන්නා
දිනන්න තිබ්බ කප් එක ෆයිනල් ඇවිත් හු* ගත්තා.
අනික් කාරණෙ ඒ කාලෙ මෙහෙම ෆේස්බුක් ජනප්‍රිය නැහැ නෙ ?
දැණ් ටීම් සිලෙක්ට් වෙන්නෙ ෆේස්බුක් එකෙ එවුන්ට ඔනි විදියටද මන්දා
අනික ප්ලේයර්ස් ලා උනත් ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලා තමන් කරන දෙ ගැන අවබොධයක් නැහැ.
ඒක කිව්වා දිල්ෂාන් පවා .
උන් අයින් කරලා දාන්න උන් ඇත්තෙත් නෑ නෙ. අනික් උන් ඊට හපන් .තිසරලා, දනංජය ඩිසිල්වලා, කුසල් මෙන්ඩිස්ලා, තිරිමාන්නලා එක්ක මොන ක්‍රිකට් ද. බෝලයක් දාගන්න බෑ, බැට් කරගන්න බෑ.
ටීම් එකේ ටිකක් හරි ඉන්න සුදුසුකමක් තියෙන්නෙ දිමුත්ටයි, මැතිව්ස්ටයි, කුසල් ජනිත්ටයි විතරයි.
උන් අයින් කරලා දාන්න උන් ඇත්තෙත් නෑ නෙ. අනික් උන් ඊට හපන් .
ඔන්න ඉන්දියා A (ඇත්තටම ඉන්දියා Z වගේ) - ශ්‍රී ලංකා A මැච් එකක් යනව ඒක දැක්කම අනාගතේ ගැන හිතාගැත්තකි.
ඔන්න ඉතින් උබලා දැන්මම හිතින් වැටිලානේ.
යකෝ තව මැච් 8ක්ම තියෙනවා