අනභිභවනීය පරාජයන් හමුවේ.., නිතිපතා නොනැවතී ක්‍රිඩා කරන කුසල් මෙන්ඩිස් ,ටීම් එකේ යාළුවො ටිකත් ෆිට් එකේ තියාගෙන , "හැම ගේමටම බැහැලා ඉන්නෙ ඇයි?" කියල කවුරුවත් නොදැන මිනිහට බනිනවා.
මිනිහා ටීම් එකේ එසේ මෙසේ පොරක් නෙමෙයි . අපි නොදන්න ගොඩාක් සිද්දි තියෙනවා ටීම් එක ඇතුලෙ.
-ප්‍රැක්ටිස් කරන විකට් පොළු ටිකයි, ෆුට් බෝලෙයි, හොද බැට් දෙකකුයි කුසල්ගෙ.
-කෑම කන්නගියාම වැඩිපුර සල්ලි දාන්නෙ කුසල්.
-චන්දිමාල් දාන් ඉන්නෙ උගෙ බෝල්ගාඩ් එක
-හතුරුසිංහට වට්සැප් ,ඉමෝ එක්ක ටික්ටොක් දාලා දීලා තියෙන්නෙ කුසල්.
-කට්ටිය බොන්න ගියාම , වැඩි වෙලා ..දාන කබරයා අස් කරන්නෙ කුසල්.
-ගොඩක් උන් අදින ශෝට් , ටීශර්ට් කුසල්ගෙ .
-පොඩි අතමාරුවක්,ණයක් නම්,කුසල් තමයි ඉතින්.
- ප්‍රැක්ටිස් එනකොට ගෙදරින් බත් ගේන්නේ කුසල්.
- ක්‍රිකට් බෝඩ් එකේ සභාපති ගෙ කාමරේ බුදු පහන තියන්නෙ කුසල්.
-ටෙරාබයිට් දෙකක වැල හාඩ් එකක් තියෙන්නෙ කුසල්ට.
- ට්‍රිපක් යනකොට අරං යන්න.., දර්බක් එකක් තියෙන්නෙ කුසල්ට.
-ටීම් එකේ ඉන්න උන්ගෙන්, හොදටම ඔතන්න දන්නෙ කුසල්.
- කුසල් තමයි හතුරු අංකල්ගෙ පොඩි ළමයින්ගෙ හෝම්වර්ක් කරන්නෙ.
- ටීම් එකේ එකෙක්ට ලෙඩක් දුකක් හැදුනාම , ඌ ව බලන්න හැමදේම,දමලගහල යන්නෙ කුසල්.
-කුසල් තමයි පිටරටවලදි හම්බවෙන ගෑනු ළමයි ටීම් එකේ කොල්ලන්ට දෙන නම්බර් වලට මැසේජ් ගහල සීන් එක ගොඩදාලා දෙන්නෙ.
-කුසල්ට ඉස්සර ක්‍රිකට් ගහන්න පුලුවන් වෙලා තිබ්බා.
ඔන්න ඕවා නිසා කුසල එළියෙ ඉන්නවට කවුරුවත් කැමති නෑ. ටීම් එකේ අනික් වුන් ස්වකැමැත්තෙන්ම අයින් වෙලා කුසල් මෙන්ඩිස් ට සෙල්ලම් කරන්න දෙනවා.
හොදම දේ තමයි කුසල් මෙන්ඩිස් ගෙ හිත හයියයි. කොච්චර බිංදුවට ගියත් ටීම් එක අතාරින්නෑ. එයාගේ යාළුවොත් එහෙම්මමයි. කුසල්ට වඩා ලොකු ගනන් ගහල කුසල් ගෙ හිත රිදෙයි කියල, ඉක්මණට අවුට් වෙලා එනවා......
ඔන්න කුසල්ගෙ කතාව... බලලා Like එකක් දාන්න...
FB
England වල තියනකොට හුගක් matches day . මේපාරත් බලන්නකො හුගක් ඒව day matches (Including Final and Semi Finals) . ඒත් ලංකාවෙ ඉන්දියාවෙ වගේ තියනකොට තියන තරමක් තියෙන්නෙ Day and Night. මේකට හේතුව දන්නවද?

උබ අද ලන්කාවෙ ක්‍රිකට් වලට වෙලා තියෙන දෙ දන්නෙ නැ, දක්ශයො නැතුව නෙමෙයි, අද එක එක්තාරා ආගමික කන්ඩායමක මෙහෙයවිමක් වෙලා, ක්ලබ් වල ඉන්නවා හොද උන් උන්ට ආවස්තාව නැ,

, anith unge scorecard eka yata thiyanawa
. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa 
. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na domestic hadanne nathuwa 

pissu dodawanna epa bung
Christian schools wala cricket anith ewata wadaa shape. uba balapan Ananada inne Chandimal wage un enne dan porath Ambalangoda school gihilla gatha kanake. Ananda/nalanda issra wage ekake enawada na ne, ung cricket bahala bung.
Club wala mona honda unda bung, oya dakshoyanta place ekake na kiyala dapu un tika penne na Avishaka, Kaminda la gahana hati
ape eliye inna un mita anthaiyi . lagakadi thibaa A team match ekath oya kiyana club perform karana un ekka damma unge wadiyan ma gahuwe dickwella, anith unge scorecard eka yata thiyanawa
Menna mekath balapanko
http://www.espncricinfo.com/series/...1st-unofficial-test-sri-lanka-a-in-india-2019
balapanko meka , ape test gahapu un A team eka. ekata balapan Indian un. eka International match ekake gahapu ekake A team eka na. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa
. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na doestic hadanne nathuwa
![]()
ඌ කියන්නෙ ක්‍රිස්ටියන් නෙමෙයි මට හිතෙන්නෙ Born again නිකාය ගැන

owa hinda newe bung. ape un eka eka hethu genawa. core problem eka godake unta therenne na bung![]()
pissu dodawanna epa bung
Christian schools wala cricket anith ewata wadaa shape. uba balapan Ananada inne Chandimal wage un enne dan porath Ambalangoda school gihilla gatha kanake. Ananda/nalanda issra wage ekake enawada na ne, ung cricket bahala bung.
Club wala mona honda unda bung, oya dakshoyanta place ekake na kiyala dapu un tika penne na Avishaka, Kaminda la gahana hati
ape eliye inna un mita anthaiyi . lagakadi thibaa A team match ekath oya kiyana club perform karana un ekka damma unge wadiyan ma gahuwe dickwella, anith unge scorecard eka yata thiyanawa
Menna mekath balapanko
http://www.espncricinfo.com/series/...1st-unofficial-test-sri-lanka-a-in-india-2019
balapanko meka , ape test gahapu un A team eka. ekata balapan Indian un. eka International match ekake gahapu ekake A team eka na. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa
. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na domestic hadanne nathuwa
![]()
Ananda nalanda cricket behela na bessuwa. Ewage unwa team walata yana chance adu una. Ehema unama godak un cricket walin helenawa. Ananda nalanda walin cricket saints lata giya dawase indan cricket bessa. Akameththen unath kiyanna one. Nikamata hithahan vhandimal inna kale wath mehema kewe na. Adumagaane podi hari gemak deela kewe

Lanakwe machan a unata thama wadiyan ma Division 1 U-19 Tournament dinala thiyanne
St. Sebastian
Prince of wales
St. Joseph Maradana
St. Peters
St. Thomas
Trinity ne bung
Eth international level competitive playersla wediyenma ewilla thiyenne ananda nalanda. Un nathibuna witharai den derformnkaranna ekek na

owe ekath atha![]()
owa hinda newe bung. ape un eka eka hethu genawa. core problem eka godake unta therenne na bung![]()
Methana mata penne schol wala awlak nemei unge thiyana western attitude eka. Team ekata enna skills thiyanawa eth ehanin passe salli athata eddi family background eka culture weda karanne. More drinking more clubbing. Ananda nalanda ewun me deka na kiyala mm kiyanne na eth un ara tharam extreme yanne na. Neethi daala hari ewa paalanaya karala practice kaala seemawa aniwarya kalanam ewa control wei

Unge bona seen eka nam atha. ethe bung anith ratwala penne na kudu wenna gahanne .ara Alex Hales and Ben stokes ehama henata pissu kelinawa bilaa ape un hodaiyi . Pakistan, afgan un harenna anith hama ekama bona seen eka innawa.
Bona ekamath newe bung. skill eka develop wenne na Marven uth oka kiuwa bung ape U-19, Domestic wala awula gana![]()