|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

toytom

Member
Sep 23, 2009
6
0
0
බන්ගලියෝ අපිට වඩා දක්ෂයි උන් ඉස්සරහට යන්න ඕනේ බලපං කොච්චර හොදට සෙල්ලම් කරනවද :yes:

බංගලයි ලංකාවේ පුක පලල එවන්නේ. කැරි කුරුසයො පුරවගෙන ගහනවා.හැම පකයම ෆේල්,ඒ මදිවට දිමුත් පොන්නයා නයක කම දීලා මුලින් එනවා බෝල කාලා යන්න.:lol::lol:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බංගලයි ලංකාවේ පුක පලල එවන්නේ. කැරි කුරුසයො පුරවගෙන ගහනවා.හැම පකයම ෆේල්,ඒ මදිවට දිමුත් පොන්නයා නයක කම දීලා මුලින් එනවා බෝල කාලා යන්න.:lol::lol:

    ඔය අවුල තෙරෙන්නෙ නැ බන් කිසි කෙනෙකුට, උන් කියවන්නෙ ෆිට්නස් ගැන තනිකර ගිතිකා කන්ඩායමක් :dull:
     
    • Like
    Reactions: Recovery

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    61904349_1254594124720082_7148912324764499968_n.jpg

    :love::love::love:
     
    toytom

    Member
    Sep 23, 2009
    6
    0
    0
    ඔය අවුල තෙරෙන්නෙ නැ බන් කිසි කෙනෙකුට, උන් කියවන්නෙ ෆිට්නස් ගැන තනිකර ගිතිකා කන්ඩායමක් :dull:

    ඒ කාලේ බොල කන්න ගුරාලා මහනාමල හිටියට අපිට ඒව අල්ලන්න සනාල කලූල අරවින්දලා අර්ජුනලා හිටියා බන්.දැන් ගුරාල මහනාමලා වෙනුවෙන් දිමුත්ලා තිරිමාන්නලා හිටියට අනිත් අය නෑ.ඒක නිසා හැමෝම ගහන්න වෙනවා
     
    එහෙම නැත්නම් පරදින මැච් එකක දිමුත්ලා ගහන ‍ෆිෆ්ටියෙන් සැනසෙන්න වෙනවා:lol:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    බංගලයි ලංකාවේ පුක පලල එවන්නේ. කැරි කුරුසයො පුරවගෙන ගහනවා.හැම පකයම ෆේල්,ඒ මදිවට දිමුත් පොන්නයා නයක කම දීලා මුලින් එනවා බෝල කාලා යන්න.:lol::lol:
    :yes:
    ඔය අවුල තෙරෙන්නෙ නැ බන් කිසි කෙනෙකුට, උන් කියවන්නෙ ෆිට්නස් ගැන තනිකර ගිතිකා කන්ඩායමක් :dull:
    :yes::yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    D7-gHUeXsAAQOCw

    Saj Sadiq
    @Saj_PakPassion
    ·
    Jun 1
    On the left, the pitch in Cardiff for Sri Lanka versus New Zealand.
    On the right, the pitch at The Oval for England versus South Africa
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එන්ගලනෙත් සිතල රටක් කියලා වත් නොදන්න උන්ද මන්දා තනකොල ගැන කියවන්නෙ

    My Prediction -

    India gahana match wala eka pitch ekakawath thanakola tiyena ekak na