බන්ගලියෝ මේක දින්නොත් අපිට පාඩුයි![]()



![]()
Saj Sadiq
@Saj_PakPassion
·
Jun 1
On the left, the pitch in Cardiff for Sri Lanka versus New Zealand.
On the right, the pitch at The Oval for England versus South Africa


Plus on that same wicket eng bowled out SA for 207. Ape huyannalata mona pitch eka dunnath ba. Eka piligan nathuwa labbak kiyanawa.
අදත් choke කරගනිද දන්නේ නෑ 


තේරුනේ නැහැ ..
ඒ කියන්නේ උඔ හිතං ඉන්නේ අපි කොහොම හරි කප් එක අරන් ඒවිකියලද
කියපං සිරාවට![]()

තේරුනේ නැහැ ..
ඒ කියන්නේ උඔ හිතං ඉන්නේ අපි කොහොම හරි කප් එක අරන් ඒවිකියලද
කියපං සිරාවට![]()

සවුත් අෆ්රිකා එවුන් එක දදා ඉන්නවනෙ බන් ගානක්වත් නැතුව. උන් ශේප් එකේ ගහගෙන යන්න වගේ හදන්නෙ.
අපේ එවුනුත් එහෙම කළා නම් මොකෝ වෙන්නෙ. ඒ කාලෙ අර්ජුනලා එහෙම ගැහුවෙත් එහෙමනෙ. ඕවරේට 4ක් ගහගෙන ඉතුරු එව්වට එක දානවා.



HD Quality යට මැච් එක..
දැන් Hutch සහ එටිසලාට් පාරිභෝගිකයන්ට..නොමිළේ..
සෙසු අයට ද ඩේටා ඔස්සේ නැරඹිය හැක..
https://www.hutch.lk/cricket-2019/
FM & TV Sri Lanka
අම්බෝ බංගලියෝ අපේ පුක පලයි කියලා දැනන් හිටියා. ඒත් Anal Fisting කරන සීන් එකක් තියෙන්නෙ මේ යන විදිහට.![]()
පොලිම් පොලිම් දාලා....උන් අරින්නෙ අපිට....පැරදිලා කියයි හොන්ද තරගයක් දෙන්න්ඩ බලාපොරොත්තු උනත්...බැරිඋනා කියයි....

Ubata sure da okata data yanne na kiyala hutch n etisalat users lata ??
Anith ayata balanna ba bng
Access alolowed only for eti n hutch users kiyanawa

scoreboard pressureඅදත් choke කරගනිද දන්නේ නෑ
අපේ සුරංගය, දනංජය විකට් ගන්නද බන්