|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    කෝලි thumb එක අවුලක් කරගෙන වගේ :yes:

    EvdX9YJ.jpg

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බන්ගලියෝ මේක දින්නොත් අපිට පාඩුයි :dull:

    තේරුනේ නැහැ ..:angry:
    ඒ කියන්නේ උඔ හිතං ඉන්නේ අපි කොහොම හරි කප් එක අරන් ඒවිකියලද :eek:
    කියපං සිරාවට :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    D7-gHUeXsAAQOCw


    Saj Sadiq
    @Saj_PakPassion
    ·
    Jun 1
    On the left, the pitch in Cardiff for Sri Lanka versus New Zealand.
    On the right, the pitch at The Oval for England versus South Africa


    මේකට මරු ට්‍රෝල් එකක් තිබ්බා බන් :D

    එංගලන්තේ එවුන් Wankhede මුම්බායි වල ගහනවා Asian ටීම් වලට English conditions දීල කියල

    අද බංග match එක ගහන්නෙත් මේ pitch එකෙමයි කියල දන්නේ නැති උනුත් ඉන්නවා නේ :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Plus on that same wicket eng bowled out SA for 207. Ape huyannalata mona pitch eka dunnath ba. Eka piligan nathuwa labbak kiyanawa.


    scoreboard pressure :P අදත් choke කරගනිද දන්නේ නෑ :sorry:

    අපේ සුරංගය, දනංජය විකට් ගන්නද බන් :rofl::(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    තේරුනේ නැහැ ..:angry:
    ඒ කියන්නේ උඔ හිතං ඉන්නේ අපි කොහොම හරි කප් එක අරන් ඒවිකියලද :eek:
    කියපං සිරාවට :sorry:

    බලාපොරොත්තුව සෙමි ෆයිනල් :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    HD Quality යට මැච් එක..
    දැන් Hutch සහ එටිසලාට් පාරිභෝගිකයන්ට..නොමිළේ..

    සෙසු අයට ද ඩේටා ඔස්සේ නැරඹිය හැක..


    https://www.hutch.lk/cricket-2019/


    FM & TV Sri Lanka
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    සවුත් අෆ්‍රිකා එවුන් එක දදා ඉන්නවනෙ බන් ගානක්වත් නැතුව. උන් ශේප් එකේ ගහගෙන යන්න වගේ හදන්නෙ.

    අපේ එවුනුත් එහෙම කළා නම් මොකෝ වෙන්නෙ. ඒ කාලෙ අර්ජුනලා එහෙම ගැහුවෙත් එහෙමනෙ. ඕවරේට 4ක් ගහගෙන ඉතුරු එව්වට එක දානවා.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    සවුත් අෆ්‍රිකා එවුන් එක දදා ඉන්නවනෙ බන් ගානක්වත් නැතුව. උන් ශේප් එකේ ගහගෙන යන්න වගේ හදන්නෙ.

    අපේ එවුනුත් එහෙම කළා නම් මොකෝ වෙන්නෙ. ඒ කාලෙ අර්ජුනලා එහෙම ගැහුවෙත් එහෙමනෙ. ඕවරේට 4ක් ගහගෙන ඉතුරු එව්වට එක දානවා.

    පිස්සුද යකෝ අපේ උන්ට බැරිත් එකනේ. එකක් දාල රොටේට් කරන්න පුලුවන්නම් ගේමක් නැනේ.නිකන්ම ලකුණු. :lol::lol::lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අම්බෝ බංගලියෝ අපේ පුක පලයි කියලා දැනන් හිටියා. ඒත් Anal Fisting කරන සීන් එකක් තියෙන්නෙ මේ යන විදිහට. :lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    HD Quality යට මැච් එක..
    දැන් Hutch සහ එටිසලාට් පාරිභෝගිකයන්ට..නොමිළේ..

    සෙසු අයට ද ඩේටා ඔස්සේ නැරඹිය හැක..


    https://www.hutch.lk/cricket-2019/


    FM & TV Sri Lanka


    Ubata sure da okata data yanne na kiyala hutch n etisalat users lata ??
    Anith ayata balanna ba bng
    Access alolowed only for eti n hutch users kiyanawa
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අම්බෝ බංගලියෝ අපේ පුක පලයි කියලා දැනන් හිටියා. ඒත් Anal Fisting කරන සීන් එකක් තියෙන්නෙ මේ යන විදිහට. :lol:


    :P :P පොලිම් පොලිම් දාලා....උන් අරින්නෙ අපිට....පැරදිලා කියයි හොන්ද තරගයක් දෙන්න්ඩ බලාපොරොත්තු උනත්...බැරිඋනා කියයි....:cool::cool:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    scoreboard pressure :P අදත් choke කරගනිද දන්නේ නෑ :sorry:

    අපේ සුරංගය, දනංජය විකට් ගන්නද බන් :rofl::(

    Bagaliyonta wadi wasi thiyenne.. balamu me partnership eka thama key