|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

hitamakila

Active member
  • Jun 14, 2016
    304
    52
    28
    අපේ උන් අල්ලාටත් පොඩි ආතල් එකක් දීලම මැච් එක දින්නා...
    මම මේ නිකමට අහන්නේ... ලොකෙම පාලනය කරන අල්ලට ඇයි බැරිඋනේ මැච්එක දිනවලා දෙන්න... :lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thisara Perera: I'm really happy as a bowler. 187 was an easy target to chase. As a bowling and fielding unit, we did really well. If we bowled the right lengths, the ball would do something.. in seaming conditions. I stuck to my basic plans. Fielding wise, normally I am a good fielder. I took a good catch for my team at a crucial time. We have a good experienced bowling unit. We all believed; we all play together. In these conditions, we believed we could defend.


    :P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes:
    ඉත්තෑවා පොඩ්ඩක් ඔලුව ඉස්සුවා....ඊළඟ එකේදී කටු ටික පුම්බයි...

    දැන් ඉත්තෑවා නෙමේ බං.... කැස්බෑවා... ඉත්තෑවව අයින්කලා කූරු ඇනෙනවා කියලා....:P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    attachment.php



    munen penawa neda dennage uwamanawa :love:
     

    Attachments

    • 62005631_10156302848662555_451410756550787072_n.jpg
      62005631_10156302848662555_451410756550787072_n.jpg
      79.6 KB · Views: 105

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mata bangaliyanta gahuwanam athi anek okoma kawath kamak na SA lata gahai kiyalamai hitenne api.

    මොක්කු හරි කමක් නැහැ තව 2ක්,,,,,හැබැයි බංගලියෝයි, පක්කන්ටයි ගැහුවොත් වඩාත් සතුටුයි.

    :yes::yes::yes: