|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    කෙහෙල් මලට ජය වේවා
    කෙහෙල් ගෙඩිත් වැහ බේවා
    කෝලි කුට්ටු පරම්පරා වෙ
    කෝලි කුට්ටුවා ආවා :lol:





    me kaviya denna tibbe star sport unta, un me daws tike indian team ekata gana hithan enne gol deshaye enna sura pappa and set eka keyala :lol::lol::lol:
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    කෙහෙල් මලට ජය වේවා
    කෙහෙල් ගෙඩිත් වැහ බේවා
    කෝලි කුට්ටු පරම්පරා වෙ
    කෝලි කුට්ටුවා ආවා :lol:



    දැන් නම් එපා වී ඇත මට ක්‍රිකට් බලා
    යන්නට තැනක් නැති තරමට මුලා වෙලා
    එළකිරි ෆේස් බුක් සමතැන් දුකක් වෙලා
    ඔක්කොම වසා දැමුවා මම නොරොක් වෙලා

    මේ පාරනම් හිටියේ ජයපැන් බොන්ඩ
    අන්තිමේ උනේ කදුලැල් උණු කර බොන්ඩ
    මේවගේ කරුම මතුවට අත් නොම වෙන්ඩ
    දැන් නම් හිතෙනවා මට ගොස් වහ බොන්ඩ
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    පැරදීම කෙලවරක් නැති තැන
    දක්ෂ ක්‍රීඩකයන්ට තැනක් නැති
    ක්‍රිකට් ඔහේ මලගටම යාවී
    කාටවත් නොදැනීම
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බුම්රාගේ බෝලින් නම් පට්ට..

    අපිත් එක්ක මැච් එකට කලින් අනේ ඕකා ඉන්ජර්ඩ් වෙයන් !!!
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    බුම්රාගේ බෝලින් නම් පට්ට..

    අපිත් එක්ක මැච් එකට කලින් අනේ ඕකා ඉන්ජර්ඩ් වෙයන් !!!








    apiata tiyenne un ekka unge last match eka, e weddi ape un nathi bangas thana wela iwarai, ayeth බුම්රා awith karanna deyak ithur wenne na :lol::lol::lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    බුම්රාගේ බෝලින් නම් පට්ට..

    අපිත් එක්ක මැච් එකට කලින් අනේ ඕකා ඉන්ජර්ඩ් වෙයන් !!!

    apith ekka match eke bumrah ehema rest karai :):cool::(