|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

cristyes8

Member
Jun 14, 2006
38
0
0
ලංකාවට නියම පිතිකරුවන් නෑ.මෙන්ඩිස්ලා ත්‍රිමාන්නල,දිනේශ් සිලවලා එක්කගහන්න පුලුවන් ගේම් එකක් නෑ.උන්ට ඇත්තටම බැටින් බෑ.
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    ලංකාවට නියම පිතිකරුවන් නෑ.මෙන්ඩිස්ලා ත්‍රිමාන්නල,දිනේශ් සිලවලා එක්කගහන්න පුලුවන් ගේම් එකක් නෑ.උන්ට ඇත්තටම බැටින් බෑ.

    කුසල්මෙන්ඩි,තිරිමන්න, දිනේෂ් ද සිල්වා ජත්‍යන්තර මට්ටමේ ක්‍රිකටර්ස්ලා නෙවෙයි.මැතිව්ස් තිසරල මැච් ‍ෆික්සින් කරන්න ගහන් එවුන්. උන් බුකීලාට වැඩ කරන අය.මේ වගේ එවුන් ඉන්නකම් ලංකාව මූලික වටයෙන් අයින් වෙයි.ක්‍රිකට් කියන්නේ සිරා ගූ වලක දාපු මස් කට්ටක්.ඒක ඇරගෙන ආසෙව්න් ලොවන හරීන්ලා වගේ මැට්ටොන්ගෙන් ක්‍රීඩාවට කිසිම වැඩක් නෑ

    :eek: