|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලංකාව තමා කප් එක ගන්නෙ .
    දුනලා හරි නැතුව හරි ...:lol:



    වැස්ස නිසා කානා සෙමි අවොත් ෆයිනල් එන්න තියන ඉඩ වැඩියි ෆයිනල් එක වැදුනොත් කියන්න බෑ සිරිලන්කන් කිරිකැට් නේ


    :lol::lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න අන්න එහෙම කියන්න එපා

    කුජීත විදියට පරදින්න අපේ ටීම් එක ඉන්නවා :lol::lol:


    ඉන්දියාවට නෙලන්න කිරිකැට් දන්න පොන්නයා ඉන්නවා අපිට ලකීමාන්න ලා ඔස්ටින්ලා තිසරලා ඉන්නවා ඉන්දියාවට දුවන්නේ දෙන්නේ ලෝකේ හොදම කෝච් ඉන්නෙත් අපිට හරිද


    :lol::lol::lol::lol:

    :lol: :sorry: me wage pitch ekak set wela mulin bat karoth un apita 400+ gahanawa aniwa..

    ita passe thirimannayi karunai test match ekak gahai...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    api dinanawa ada :)

    ඔසී ටීම් එක එක්ක ඉන්නෙ රිකී පොන්ටින් :dull::dull: ඔකා හෙන ම ගේම්කාරයා ඉන්දියාවේ කනෙන් රින්ගන්න ඕන විදිය හරියටම කියලා දෙන්න ඇති බලපන් ඔකුන් ගැහුවෙ නැත්නම් :dull::dull::dull:
     

    india3

    Member
    Mar 30, 2011
    14
    0
    0
    Aussies following India's template for the first 10. But, India don't have the bowlers to match Aussie bowling😂
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    are u an indian ? :confused:

    i thought u are an aussie..

    aussie. ekai dinanawa kiwwe. match eka paradunath semi/final walata meka experience ekak kara gannawa. indiawedi indiawata nathiwenna gahapu eke mekath gahanna puluwan. habai mekedi ganna approach eka, bumrah wage bowler lata mental adv. ekak nodee inna eka wage ewath karanna ona. tactical gamak thiyenne.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    me para india gemak nathuwa WC eka ussana seen ekak ban thiyenne,,,

    pitch ehemath fast bowlers lata wada spinnerlada hodai..

    unta challenge karanna team ekak na..

    Ow un maara professional. Looks like team to beat in the tournament