ලංකාව තමා කප් එක ගන්නෙ .
දුනලා හරි නැතුව හරි ...![]()
වැස්ස නිසා කානා සෙමි අවොත් ෆයිනල් එන්න තියන ඉඩ වැඩියි ෆයිනල් එක වැදුනොත් කියන්න බෑ සිරිලන්කන් කිරිකැට් නේ

ලංකාව තමා කප් එක ගන්නෙ .
දුනලා හරි නැතුව හරි ...![]()

වැස්ස නිසා කානා සෙමි අවොත් ෆයිනල් එන්න තියන ඉඩ වැඩියි ෆයිනල් එක වැදුනොත් කියන්න බෑ සිරිලන්කන් කිරිකැට් නේ

අන්න අන්න එහෙම කියන්න එපා
කුජීත විදියට පරදින්න අපේ ටීම් එක ඉන්නවා
ඉන්දියාවට නෙලන්න කිරිකැට් දන්න පොන්නයා ඉන්නවා අපිට ලකීමාන්න ලා ඔස්ටින්ලා තිසරලා ඉන්නවා ඉන්දියාවට දුවන්නේ දෙන්නේ ලෝකේ හොදම කෝච් ඉන්නෙත් අපිට හරිද
me wage pitch ekak set wela mulin bat karoth un apita 400+ gahanawa aniwa..
Aussie unta hodata chase karanna ba...
anika indian bowlers la ekka kohomath amarui...
close to impossible...

api dinanawa ada![]()

ඔකා හෙන ම ගේම්කාරයා ඉන්දියාවේ කනෙන් රින්ගන්න ඕන විදිය හරියටම කියලා දෙන්න ඇති බලපන් ඔකුන් ගැහුවෙ නැත්නම් 

are u an indian ?
i thought u are an aussie..
are u an indian ?
i thought u are an aussie..
ammo lankawata 500k witara gahaida indiyawa
me para india gemak nathuwa WC eka ussana seen ekak ban thiyenne,,,
pitch ehemath fast bowlers lata wada spinnerlada hodai..
unta challenge karanna team ekak na..