අසේල ට චාන්ස් දෙන්න තිබ්බා ඌ ඉන්ජරි එකෙන් පස්සේ වයස වැඩි කමට කිසිම චාන්ස් එකක් දුන්නේ නැහැ ඌ මැච් විනර් කෙනෙක් 2019 ගහන්න තිබ්බා.
අපිට කෙළවුණේ මැක්ස්වෙල් ට ඔවර්ස් 10යාම නිකන් වගේ දාන්න දුන්නා කිසිම පෙස්ර් එකක් දුන්නේ නැහැ ෆින්ච්ට ස්ටාක් කමින්ස් ව වෙලාසස්න ගේන්න
මිඩ්ල් ඔවෙර්ස් වල 4 ගානේ රන් රේට් යි මිඩල් ඔවර්ස් වල නෙගිටිව් මයින්ඩ් සෙට් එක තමයි අපිට කෙළවුණේ .
ධනා මිලින්ද odi වල 6,7 ගහන්න කිසිම සුදුසු කමක් නැහැ ටැලන්ට් එකක් නැහැ . ගහල දුන්නොත් ගහයි මැච් විනර්ස් ලා නෙමේ ඊට වඩා ධනුෂ්ක චන්දී මුණවීර හොදයි