|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    64743785_10217046548450435_6296945694053761024_n.jpg

    hathuru Travels :lol::lol::lol:
     

    master1

    Member
    Aug 31, 2010
    28
    2
    0
    මාර ඉන්දියන් කාරයො ගොඩක් එංගලන්තේ ඉන්නේ.ග්‍රවුන්ඩ් එක පිරෙන්නම උන් විතරයි ඉන්නේ.නයිජල් ෆරාජ් අගමැති උනොත් හොඳයි ඉක්මනට. ෆරාජ් ඉන්දියන් ඔක්කොම ආපහු ඉන්දියාවට අතෑරලා එයි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අසේල ට චාන්ස් දෙන්න තිබ්බා ඌ ඉන්ජරි එකෙන් පස්සේ වයස වැඩි කමට කිසිම චාන්ස් එකක් දුන්නේ නැහැ ඌ මැච් විනර් කෙනෙක් 2019 ගහන්න තිබ්බා.

    අපිට කෙළවුණේ මැක්ස්වෙල් ට ඔවර්ස් 10යාම නිකන් වගේ දාන්න දුන්නා කිසිම පෙස්ර් එකක් දුන්නේ නැහැ ෆින්ච්ට ස්ටාක් කමින්ස් ව වෙලාසස්න ගේන්න
    මිඩ්ල් ඔවෙර්ස් වල 4 ගානේ රන් රේට් යි මිඩල් ඔවර්ස් වල නෙගිටිව් මයින්ඩ් සෙට් එක තමයි අපිට කෙළවුණේ .

    ධනා මිලින්ද odi වල 6,7 ගහන්න කිසිම සුදුසු කමක් නැහැ ටැලන්ට් එකක් නැහැ . ගහල දුන්නොත් ගහයි මැච් විනර්ස් ලා නෙමේ ඊට වඩා ධනුෂ්ක චන්දී මුණවීර හොදයි