|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:

    පට්ට ඕයි......
    අඩෝ, උඹට මේක උදේ පාන්දරක දාන්න තිබ්බේ....දවසම ආතල් එකෙන් හිනා වෙලා පටන් ගන්න තිබ්බා...

    ගුලියක් කපු එකෙක් කියෙව්වොත් බඩ යනවා :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    http://www.espncricinfo.com/westindies/content/player/431902.html

    කොහොමද මේ west indies ක්‍රීඩකයාගේ නම......

    හිතපන් මේ පොර ලංකාවේ ටුනමන්ට් එකකට ආවම අපේ කොමෙන්ටෙටර්ස්ලා කතා කරන විදිහ...
    කොහොමද රොෂාන් අබේසිංහ, ආනල්ඩ් එහෙම මෙහෙම කියද්දී....
    What a great delivery by '' cariah '' bla bla bla......


    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔයාව රේප් කරන්න දෙන්නෙම නෑ.....:lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඕන වෙලාවට 6ක් ගහන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් අපිට නැති එක ගැන දුකයි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    patta match eka eka


    48.2
    6

    Phehlukwayo to Williamson, SIX runs, Grant Elliott: 2015. Kane Williamson: 2019. New Zealand are having the times of their lives once again. What an epic century from Kane Williamson. This was full and outside off, Williamson drops down to one knee and smokes it away into the stands beyond midwicket. Williamson eases the helmet and soaks everything in
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    eka aththa, e unata balapan miniha panic wenne nathuwa lassanata game eka end kala cool eke. monawa unath patta inima uge.:yes::yes::yes:

    Hira wela wage hitiye bn, ara pol adi karaya gahuwa nisa thma dinuwe, Anika thawa spinner kenek hitiynm un kora wenwa, BAN eda mtch eka dinna giye unge spinner wicket gathha nisa.

    SA දින්නනම් ලංකාවට කොහොමත් අමාරුයි....

    Na mul haththran inna team walata thawa dekak dinnath athi wage semi yanna, yata inna unta amruyi. Team athra lakunu bedila giyamayi lesi, but SL dnt deserve to be in semi, banglioya ita wada sahena hodayi, un eka match ekak wath chtr widihta paradune nha, anikata unta afgan match eka thawa match ekak dekak dinnoth hoda chance ekak thynwa semi yanna, yata inna team walin un eithrae semi ynwanm yanne
     
    Last edited:

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    1996 ලෝක කුසලානය මැච් එක ගහනකොට ඔයාල කොහෙද හිටියේ? කී දෙනෙක් මැච් එක මුල ඉඳන් අගට බැලුවද?