|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mushfiqar & Shakib මේ දෙන්නා ගියාට පස්සේ බංගලිදෙශේ උන්ටත් අපිට උනා වගේ වෙනවා...ඒක නිසා උන් දැන්මම උන්ගේ මිඩ්ල් ඔර්ඩර් එකට හොඳ කොන්ෆිඩන්ට් ක්‍රීඩකයෝ 2,3 හදා ගත්තේ නැත්තම් උන් මහන්සියෙන් හදා ගත්තු ක්‍රිකට් නැති වෙනවා...

    un danatamath ekata plan ekak gahala aththe api ta una wage nam unta wenne nathi wei ape eun 2nek hadagana un denagema ellila indala kela kara gaththe ehema nathuwa set ekakata chance dunanam 1kek hari hadila.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry::sorry::sorry::sorry:

    වාර්තාගත පරාජයකින් බේරෙන්න නම් ටොස් එක දින්නොත් මුලින් බැට් කරන්නම ඕනේ...කොහොම හරි ඕවර් 40 වත් සෙල්ලම් කරලා ලකුණු 180 + ගැහුවොත් ඇති....
    :dull::dull::dull::dull:

    England bowling echchara hoda na..

    eka nisa mulin bat karoth apita 300+ gahanna puluwan kusal 25 overs bat karoth...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    un danatamath ekata plan ekak gahala aththe api ta una wage nam unta wenne nathi wei ape eun 2nek hadagana un denagema ellila indala kela kara gaththe ehema nathuwa set ekakata chance dunanam 1kek hari hadila.

    එහම නම් හොඳයි....කොහොමත් බංගලි කියන්නේ මොඩර්න් ක්‍රිකට් වල දැවැන්ත ටීම් එකක් වෙලා ඉවරයි.ක්‍රිකට් උනත් ලෝකේ රටවල් 10 සීමා වෙලා බැහැ...අඩුම රටවල් 20, 25 වත් ඉන්න ඕනේ...
    නැත්තම් කොම්පෙටිෂන් එකක් නැහැ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,582
    713
    113
    38
    සුවසිලන්තය
    milinda ok ban. dananjaya should be replaced by Jeevan mendis.Malinga should be rested .lakmal can play instead.

    oya ok ok kiyana eun balapalla 145+ panala ball eddi wicket wate duwanawa footwork anthimai un bayai balle wadila marila yai kiyala eda ausi match eke dakkane dhananjaya karayata 30 yard walata gahaganna pana naa

    uuuta kalekin thaniyen bat karanna hamba una nisa athal eke test match ekk gahauwa nuwan pradipayata dunnnam kohe hari bat eke waddagena 4k hari yawa gannawa

    ara oshada franando kiyala ekk awa hdeegena ekata wecha deyak naa aparade ape cricket deiyantama baaarai
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාලිංගව රෙස්ට් කරවලා ෆයිනල් ගස්සන්න තියාගන්නද බං....

    මාලිංග ෆයිනල් එන රටවල් දෙකෙන් ටොස් එක දිනන රටට සෙල්ලම් කරනවලු. ඒගැන ක්‍රිකට් පාලක මණ්ඩලයට කලින් දැනුම් දීලලු තියෙන්නේ.
    ඒ නිසා අවසර දීල තියෙන්නේ....

    :rofl::rofl::rofl::rofl:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,582
    713
    113
    38
    සුවසිලන්තය
    මාලිංග ෆයිනල් එන රටවල් දෙකෙන් ටොස් එක දිනන රටට සෙල්ලම් කරනවලු. ඒගැන ක්‍රිකට් පාලක මණ්ඩලයට කලින් දැනුම් දීලලු තියෙන්නේ.
    ඒ නිසා අවසර දීල තියෙන්නේ....

    :rofl::rofl::rofl::rofl:

    ape aravinda silva lokkawa genihin gassuwoth mans gahanawa aniwa 30+ thatamala hari man dakala naa ewage porak thama ape sri lanka team eke bihiwela thiyanawa
     
    Jul 17, 2010
    142
    1
    0
    මාලිංගව රෙස්ට් කරවලා ෆයිනල් ගස්සන්න තියාගන්නද බං....

    මචන් මාලිංග දෙපාරක් ලංකාවට ඇවිල්ලා ගියා. ආපහු අද උදේ ගිහින් එංගලන්තෙට.ඌටත් රෂීඩ්ට උන එක හෙට වෙන්න පුලුවන්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Bangladesh is 4 runs ahead of where Australia were after 33 overs. Although they've lost 2 more wickets. If Sabbir Rahman plays a Russellesque innings here Bangladesh might just shock the world"espn

    මුගේ ඉන්නෙත් අපේ ඉන්න ඉත්තෑවද?ඊට වඩා ලොකුයි වගේ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Do not Underestimate.....
    අපේ ටීම් එකේ හැටියට උන්ගේ ටැලන්ට් එක ඉහටත් උඩින්.:yes::yes::yes:

    ow ithin,, archer , mark wood 150 kittu wenna danawa,,, echchara speed ball walata gahanna puluwan KJP ta witharai.. :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ape aravinda silva lokkawa genihin gassuwoth mans gahanawa aniwa 30+ thatamala hari man dakala naa ewage porak thama ape sri lanka team eke bihiwela thiyanawa

    අරවින්ද කියන්නේ Born talented බැට්ස්මන් කෙනෙක් බන්...අරවින්ද ලඟට ටිකක් හරි ආවේ මහේල විතරයි.
    සංගක්කාර කියන්නේ තනිකරම practice, practice & keep practice තමයි.

    සනා නැචුරල් හිටර් කෙනෙක්....

    අපේ දැන් චුට්ටක් හරි Born talent තිබ්බේ කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් විතරයි.
    මෙන්ඩිස් නම් ගන්නම දෙයක් නැහැ දැන්....කුසල් පෙරේරා විතරයි ඉතුරු එකම එකා...

    :sorry::sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bangladesh is 4 runs ahead of where Australia were after 33 overs. Although they've lost 2 more wickets. If Sabbir Rahman plays a Russellesque innings here Bangladesh might just shock the world"espn

    මුගේ ඉන්නෙත් අපේ ඉන්න ඉත්තෑවද?ඊට වඩා ලොකුයි වගේ :lol:

    ආසියාවේ ඉත්තෑවෝ කොහොමත් ලොකුයි, උල් කටු වැඩියි...

    ඉන්දියාවේ ඉත්තෑ ගහනය ක්‍රමානුකුලව පාලනය කරලා තියෙන්නේ. :D