|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    babgaliyo hodata gahanawa.. apith ekka gahuwa nam apita duken pun yanna denne. wassa eka hoda...Azzam daala thibba pitch eka hena flat track ekak kiyala.. ape ewun complain kara ne flat track denne na kiyala..ona Eng ekka match ekedima deela thiyana. Eng mulin bat karoth maru habai..nattham match eka boring.

    Azzam pakayata Mathews salli deelada manda. maara adarayak thiyenne
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    5 - 0

    Leeds වල අන්තිම මැච් එකේ 300+ චේස් කළා. සනයි, තරංගයි දෙන්නම් සෙන්චරි ස්කෝර් කළා.
    එදාම තමා ජර්මන් වලදී පෘතුගාලේ එංගලන්තේ එක්ක ක්වාටර් ෆයිනල් එකෙන් දිනලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ සුපර් 8 ආවේ....

    Good Old days :sorry::sorry::sorry:

    :yes:

    mama me lagadith youtube ekeda koheda e match eka baluwa...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bangaliyo niyamayi...

    anthima overs tika hodata ball karala aussi unwa 350 kata wath thiyagatta nam dinanna tibba...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    5 - 0

    Leeds වල අන්තිම මැච් එකේ 300+ චේස් කළා. සනයි, තරංගයි දෙන්නම් සෙන්චරි ස්කෝර් කළා.
    එදාම තමා ජර්මන් වලදී පෘතුගාලේ එංගලන්තේ එක්ක ක්වාටර් ෆයිනල් එකෙන් දිනලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ සුපර් 8 ආවේ....

    Good Old days :sorry::sorry::sorry:

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌට කෙලඋනේ ඩිලාගේ ගෑනිව ගත්තට පස්සේ... ඊට පස්සේ ඩිලාට හරිගියා...:lol::lol:

    :baffled::baffled::baffled:

    තරංගගේ පවුලේ උදවිය සුනාමියට ගියා නේද:oo:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව


    :baffled::baffled::baffled:

    තරංගගේ පවුලේ උදවිය සුනාමියට ගියා නේද:oo:

    නෑ බං... ගේ නම් කැඩුනා... ගන්න දෙයක් තිබුනේ නෑ....
    පවුලේ අයට අවුලක් උනේ නෑ.....
    ඩිලා තමයි ඌව ගෙදර තියන්හිටියේ....