|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Jul 17, 2010
142
1
0
මෙන්ඩිස් බැටින් ට්‍රැක් එකක බෝල් කකා ඉන්නවා.තටමලා පනහක් ගහන්න හදන්නේ.මැච් එක පැරදුනත් පනහක් ගහපු එක පෙන්නලා ටීම් එකේ තව කාලයක් සෙලෙක්ටර්ස්ල තියාගනී.දනන්ජය,මෙන්ඩිස්, තිරිමාන්නල සෙලෙක්ටර්ස්ලට කෝචට ජරාව දීලාද කොහෙද ඉන්නේ:lol:
 
MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    මෙන්ඩිස් බැටින් ට්‍රැක් එකක බෝල් කකා ඉන්නවා.තටමලා පනහක් ගහන්න හදන්නේ.මැච් එක පැරදුනත් පනහක් ගහපු එක පෙන්නලා ටීම් එකේ තව කාලයක් සෙලෙක්ටර්ස්ල තියාගනී.දනන්ජය,මෙන්ඩිස්, තිරිමාන්නල සෙලෙක්ටර්ස්ලට කෝචට ජරාව දීලාද කොහෙද ඉන්නේ:lol:

    Umbata Mathews miss welaa :lol:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    ලංකාවේ FC වල හැටි තමයි :(
    ලංකාවේ එක FC match එකක් ගැහුවා ගමන් ඔසී විසා ගන්න පුළුවන් 6 months වලට :)
    අපේ ගොඩක් උන් මෙහෙ FC match එකක් ගැහුවා ඔසී යනවා නැත්තන් FC match 5ක් ගැහුවොත් UK යන්න පුළුවන් :)

    FC match mokadda aiya
     
    Jul 17, 2010
    142
    1
    0
    ඕවර්ස් විස්සක් යන්නත් කලින් රිසල්ට් එක කියන්න පුලුවන්.මේක ලංකාව අනිවාර්යෙන්ම පරදිනවා.අපරාදේ පොමීලා ටොස් එක දිනල බැට් කරානම් අපිට හොඳ බැටින් ටිකක්වත් බලා ගන්න තිබ්බා.මෝගන්ලා ගහන හයේ ඒවා හරි බලල ආතල් එකක් ගන්න තිබ්බා.ඒක මෙන්ඩිලා,මැත්වස්ල කොටන එවා බලනවට වඩා හොඳයි.මැච් එක බලන්න ආපු එවුන් ටිකත් පව්.උන්ටත් හොඳ බැටින් ටිකක් බලන්න බැරි උනා ලංකාව ටොස් එක දිනලා:lol::lol:
     
    Jul 17, 2010
    142
    1
    0
    දැන් ලංකාව කොහොමත් සෙමි යන්නෙ නෑ.ඒක නිසා ඊලග මැච් වලට තිසර,මැතිව්ස්, තිරිමාන්න මෙන්ඩිස් දනන්ජයලා,මලිංගලා එපා.අලුත් සෙට් එකක් දාලා ගහන්න තියෙන්නේ.අරුන් ටික ආය නෙෂනල් ටීම් එකටත් එපා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕවර්ස් විස්සක් යන්නත් කලින් රිසල්ට් එක කියන්න පුලුවන්.මේක ලංකාව අනිවාර්යෙන්ම පරදිනවා.අපරාදේ පොමීලා ටොස් එක දිනල බැට් කරානම් අපිට හොඳ බැටින් ටිකක්වත් බලා ගන්න තිබ්බා.මෝගන්ලා ගහන හයේ ඒවා හරි බලල ආතල් එකක් ගන්න තිබ්බා.ඒක මෙන්ඩිලා,මැත්වස්ල කොටන එවා බලනවට වඩා හොඳයි.මැච් එක බලන්න ආපු එවුන් ටිකත් පව්.උන්ටත් හොඳ බැටින් ටිකක් බලන්න බැරි උනා ලංකාව ටොස් එක දිනලා:lol::lol:

    අපි ඉස්සෙල්ල බැට් කරන්න ගත්තෙ උන් 400ක් විතර ගහයි කියන බයට.

    මුන්ට බැටින් කෝච් එක බෝලෙට එකක් ගහන විදිහ උගන්නැද්ද බං. ඉස්සර අපි වෙලේ ක්‍රිකට් ගහනකොට අපේ පැත්තෙ අන්තිමට ගහන පොඩි එවුනුත් දන්නවා ලෑල්ල අල්ලගන දුවගන එන්න.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Angelo Mathews has become a liability to the team. They should think of a better choice.

    :lol::lol::lol:

    ඒව කොහෙද තිලන්ගට ඕන පෙලේයර්ස් ලා ගන්නේ

    :dull::dull::dull:
     
    Jul 17, 2010
    142
    1
    0
    අපි ඉස්සෙල්ල බැට් කරන්න ගත්තෙ උන් 400ක් විතර ගහයි කියන බයට.

    මුන්ට බැටින් කෝච් එක බෝලෙට එකක් ගහන විදිහ උගන්නැද්ද බං. ඉස්සර අපි වෙලේ ක්‍රිකට් ගහනකොට අපේ පැත්තෙ අන්තිමට ගහන පොඩි එවුනුත් දන්නවා ලෑල්ල අල්ලගන දුවගන එන්න.

    :lol::lol:
     
    Jul 17, 2010
    142
    1
    0
    අපේ එවුන් ග්‍රීන් පිච් නිසා වැස්ස නිසා ගහන්න බෑ කියල ඇඬුවා.දැන් අව්ව තියෙන දවසක්.පට්ට බැටින් පිච්.:lol:
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    මැතිව්ස් කුසල් බැටින් පිච් එකක ඕවර් 7ක් මේඩන් කරලා.ඔහොම යං:lol:

    batting puluvan ekata batting tract ekaka nikanma vadinava.api unath easy pitch ekaka easy ball hamba unoth gahanavane.gahanava nevei gahenava.mun dennata batting baha.eka nisa alla alla innava:lol: