
mathews ta mak welada manda bn tika kaleka idan
මෙන්ඩිස් බැටින් ට්රැක් එකක බෝල් කකා ඉන්නවා.තටමලා පනහක් ගහන්න හදන්නේ.මැච් එක පැරදුනත් පනහක් ගහපු එක පෙන්නලා ටීම් එකේ තව කාලයක් සෙලෙක්ටර්ස්ල තියාගනී.දනන්ජය,මෙන්ඩිස්, තිරිමාන්නල සෙලෙක්ටර්ස්ලට කෝචට ජරාව දීලාද කොහෙද ඉන්නේ![]()

ලංකාවේ FC වල හැටි තමයි
ලංකාවේ එක FC match එකක් ගැහුවා ගමන් ඔසී විසා ගන්න පුළුවන් 6 months වලට![]()
අපේ ගොඩක් උන් මෙහෙ FC match එකක් ගැහුවා ඔසී යනවා නැත්තන් FC match 5ක් ගැහුවොත් UK යන්න පුළුවන්
u mita kalin ochchara fast bowlers lata face karala nathuwa athi,,,
lankawe club cricket wala bowl karana "fast" bowler kenekta oya para ghuwa nam third mange athata yanne na...



ඕවර්ස් විස්සක් යන්නත් කලින් රිසල්ට් එක කියන්න පුලුවන්.මේක ලංකාව අනිවාර්යෙන්ම පරදිනවා.අපරාදේ පොමීලා ටොස් එක දිනල බැට් කරානම් අපිට හොඳ බැටින් ටිකක්වත් බලා ගන්න තිබ්බා.මෝගන්ලා ගහන හයේ ඒවා හරි බලල ආතල් එකක් ගන්න තිබ්බා.ඒක මෙන්ඩිලා,මැත්වස්ල කොටන එවා බලනවට වඩා හොඳයි.මැච් එක බලන්න ආපු එවුන් ටිකත් පව්.උන්ටත් හොඳ බැටින් ටිකක් බලන්න බැරි උනා ලංකාව ටොස් එක දිනලා![]()
අපි ඉස්සෙල්ල බැට් කරන්න ගත්තෙ උන් 400ක් විතර ගහයි කියන බයට.
මුන්ට බැටින් කෝච් එක බෝලෙට එකක් ගහන විදිහ උගන්නැද්ද බං. ඉස්සර අපි වෙලේ ක්රිකට් ගහනකොට අපේ පැත්තෙ අන්තිමට ගහන පොඩි එවුනුත් දන්නවා ලෑල්ල අල්ලගන දුවගන එන්න.



මැතිව්ස් කුසල් බැටින් පිච් එකක ඕවර් 7ක් මේඩන් කරලා.ඔහොම යං![]()
