|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ow eka aniwa gahanawa, SA tath gahanna puluwan un kohomath watila ne inne. Ind ekath puluwan wei. oshada, akila, sandakan gen kenek injured ekkenek wenuwata gatta nam goda. ekata ekkenek wa injured karanna wenawa eka thissarata bara demu :)

    SA lata api sure ekata gahnawa man eka kiuwe me WC eka patan ganna kalin indala SA la henama weak side ekak dan unta gahala WI latath gahnawa ow akila wa ganna puluwan nam watinawa SA lata hondata ball kara akila kalin.
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    එංගලන්තෙ බැට් කරන්න කලින් අපෙ විචාරක ප*යල ලොකු ටොක් දුන්නෙ. ලකුණු 300 ක් වත් අඩුම ගහන්න ඔනි .
    නැත්තම් බැහැ අරකයි මෙකයි. :lol:

    හොඳ වැඩෙ කටවල් වැහුනා මුන්ගෙ.
    එකම දෙයයි වෙන්න ඔනි.
    ෆීල්ඩින් හරියට තියෙන්න ඔනි.
    මොකද අපිට ලකුණු 300 න් පන්නලා ටීම් ගහන්නෙත් ෆීල්ඩින් හරියට නොතිබ්බ නිසා
    අද බැටින් සුපුරුදු ලෙස අවුල් උනත් ෆීල්ඩින් සුපිරි.
    කාලෙකට පස්සෙ ලංකාවෙ ටීම් එකෙ ෆීල්ඩින් හොඳට දැක්කා.


    mendis anthima catch eka bapu ekata nam yaka nagga mata nam :angry::rofl::rofl::rofl::baffled::baffled::baffled:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කොහොම හරි දිනා ගත්තනේ.මේ ටීම් එක වෙනස් කරන්නේ නැතිව දිගටම තියාගන්න ඕන.කැච් මිස් කරපු හරියට ගහන්නේ නැති මෙන්ඩිස්ව විතරක් එලියට දාලා වෙන එකෙක් ගන්න ඕන.

    Ehema kiyanna epa..hithapanko apita mehemanam unta kochchara pressure ekak thiyenna athida?
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    this is a miracle win against best batting side in the world we defended 232 that is the best match we fans can ask for


    ow aya pora talk dunoth nam aniwa anek ewa kanawa WI ekath SA eaki gahai ape aya



    last match eka india thiyenne un podi team ekak gahnne eke ekath apita dinna puluwan.

    Love you bro....!!!!!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    කොහොම හරි දිනා ගත්තනේ.මේ ටීම් එක වෙනස් කරන්නේ නැතිව දිගටම තියාගන්න ඕන.කැච් මිස් කරපු හරියට ගහන්නේ නැති මෙන්ඩිස්ව විතරක් එලියට දාලා වෙන එකෙක් ගන්න ඕන.
    මෙන්ඩිසුත් අද හොඳට සෙල්ලම් කලා අන්තිම කැච් එක බැව එක ඇරෙන්න.
    ස්ලීප් එකෙ ඉද්දි කැචක් ඇල්ලුවෙ. ලකුණු හතළිස් ගාණකුත් ගැහැව්වා.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    එංගලන්තෙ බැට් කරන්න කලින් අපෙ විචාරක ප*යල ලොකු ටොක් දුන්නෙ. ලකුණු 300 ක් වත් අඩුම ගහන්න ඔනි .
    නැත්තම් බැහැ අරකයි මෙකයි. :lol:

    හොඳ වැඩෙ කටවල් වැහුනා මුන්ගෙ.
    එකම දෙයයි වෙන්න ඔනි.
    ෆීල්ඩින් හරියට තියෙන්න ඔනි.
    මොකද අපිට ලකුණු 300 න් පන්නලා ටීම් ගහන්නෙත් ෆීල්ඩින් හරියට නොතිබ්බ නිසා
    අද බැටින් සුපුරුදු ලෙස අවුල් උනත් ෆීල්ඩින් සුපිරි.
    කාලෙකට පස්සෙ ලංකාවෙ ටීම් එකෙ ෆීල්ඩින් හොඳට දැක්කා.


    අනිවා ෆීල්ඩින් පට්ට අද.....:D
    අද ඉත්තෑවා ට හරි සතුටු දවසක්...... :love::love::love:


    උඩ පයිනවා අද ඉත්තෑවො ලන්කාව පුරා....:lol: :lol:
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    1561137008953.jpg


    :lol::lol:
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    sa match eka salli deela hari goda dagattoth goda. ape manager okun ekka shape eke talk kara nan hari. SA dan kohomath kapilane.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    mendis anthima catch eka bapu ekata nam yaka nagga mata nam :angry::rofl::rofl::rofl::baffled::baffled::baffled:


    එකට මළ නොපැන්නෙ කාටද බන්.
    අර ඔක්කොම කුණු බෙරෙ වැවට වගෙ ඌවම බයිට් එකට ගන්න නෙ ඉන්නෙ අපෙ උනුත්. :lol:
    උගෙන් වැරැද්දක් උනොත් ලොකුවට බලනවා ඉතිං.
    අද මැච් එක පරාද උනා නම් කුසල් බැනුම් අහනවා පරම්පරා 7 කට විතර.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ බැටින් පැත්ත අවුල් වුනාට බෝලින් හොදයිනේ..
    මාලි, උදාන, ප්‍රදීප් සෙට් එක ගොඩ දාලා ගනීවි.



    230 ක්ම තියෙනවනේ බන්
    දැන්ම බලාපොරොත්තු නැති කරගන්න හොද නෑ

    මේ මැච් එකේ කොහොමත් මෝගන් කාරයට ගහන්න බැරිවෙනවා



    ඔව් මන් ඉත්තෑවෙක්:cool::cool: