|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    lankawa dinna ekata sathutu unata wena paththakin dukak thiyanawa,,,

    indiyawata challange karanna puluwan kiyala hithagena hitiye Eng witharai,,,

    balan yanakota unuth melo rahak na...:(

    සිරාම බන්.....ඉන්දියන් උන් එක්ක ඉන්ග්ලන්ඩ් උන්ට ඇපත් නැතිවෙයි....:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොකෙ ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලෙ හිමි රට නෙ බන් ?
    උන් සල්ලි වලින් ක්‍රිකට් අල්ලගෙන ඉන්නෙ. එක නිසා ඔකුන්ගෙ ඔළුව පොඩ්ඩක් තියෙනවා .
    කාලයක් ඔසි උන් ඔළුවෙන් හිටියා මතකද ?
    අපිට පට්ට කැපිලි තිබුණා ඒ කාලෙ ?
    එහෙම තමා පවර් එක එද්දි ඔළුව පොඩ්ඩක් එනවා.

    eth aussie un tharam indian un apiwa kapanne na...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    lankawa dinna ekata sathutu unata wena paththakin dukak thiyanawa,,,

    indiyawata challange karanna puluwan kiyala hithagena hitiye Eng witharai,,,

    balan yanakota unuth melo rahak na...:(

    උන්ට flat ම flat වල විතරයි බන් ගහන්න පුළුවන් මේ වගේ two pace pitch වල ගහන්න බෑ කියල මේ සැරෙත් පෙන්නුවා :lol::lol:

    champions trophy එකේ පක්කුන්ට කෑවෙත් මේවගේම විකට් එකක :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City

    අනිවා ලේසි නෑ උන්ට ඊලග match තුන :P:P

    ලෙසි වෙන තිබුණා. එත් අද අපි උන්ගෙ ෆොම් එක කැඩුවා.
    එක නිසා උන් ඒ ප්‍රෙශර් එකෙ තමා ඊලඟ මැච් තුන ගහන්නෙ.
    එත් කියන්න බැහැ අන්තිම වෙනකන්.
    අපිට සීයට 9 ක ප්‍රතිශතයක් දිනන අවස්ථාව තියෙද්දි තමා අපි අද දින්නෙ.
    අපිට තිබ්බෙ අතීතෙ අපරාජිත බව කියන කාරණාව විතරයි.
    පරදින්න හොඳටම තිබුනා. අපෙ ෆීල්ඩින් හොඳට තිබ්බ නිසා ගොඩ ගියා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කිව්ව වගෙ මැච් එක පැරදුනානම් ලංකාවෙ උන් බොට්ටුවෙන් හරි එංගලන්තෙට ගිහින් කුසලයාව පුක්ෂනයට ලක් කරනවා.

    සිරාවටම බන්....මම ඔය ග්‍රවුන්ඩ් එකේ උන්නා නම්, දුන්නක් ඊතලයක් අරගෙන ඕකගේ පුකට විදිනවා...පරයා. තව ටිකෙන් පරදිනවා.
    :angry::angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    eth aussie un tharam indian un apiwa kapanne na...

    ඔව් ඒක ඇත්ත. ඔසියො කියන්නෙ කැ*යොම ටිකක්.
    මතකනෙ මුරලිට දාපු ලොකු සීන් ඒ කාලෙ ?
    දූස්‍රා දානවා කියලා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ලෙසි වෙන තිබුණා. එත් අද අපි උන්ගෙ ෆොම් එක කැඩුවා.
    එක නිසා උන් ඒ ප්‍රෙශර් එකෙ තමා ඊලඟ මැච් තුන ගහන්නෙ.
    එත් කියන්න බැහැ අන්තිම වෙනකන්.
    අපිට සීයට 9 ක ප්‍රතිශතයක් දිනන අවස්ථාව තියෙද්දි තමා අපි අද දින්නෙ.
    අපිට තිබ්බෙ අතීතෙ අපරාජිත බව කියන කාරණාව විතරයි.
    පරදින්න හොඳටම තිබුනා. අපෙ ෆීල්ඩින් හොඳට තිබ්බ නිසා ගොඩ ගියා.

    :yes::yes::yes::yes:

    Win Predictor 91 - 9 @ early stage :P:P:P
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    කිව්ව වගෙ මැච් එක පැරදුනානම් ලංකාවෙ උන් බොට්ටුවෙන් හරි එංගලන්තෙට ගිහින් කුසලයාව පුක්ෂනයට ලක් කරනවා.

    :lol: :lol: :lol: අනිවා කොහමත් අපි අමුතුජාතියක් එන්ගලන්තෙට උන්ගෙ රටෙම ගැහුවාම අපෙ ඉත්තෑවොන්ට නිදි නෑ ඉතින් දිනාගෙන ආපු එක උ හින්දා පැරදුනානම් පුක් කරලා මදි...:lol::lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඌටත් ප්‍රෙශර් එක නිසා තමා පස්වෙනි බෝලෙට එක දැම්මේ... වෙලාවට අරූව අන්තිම බෝලේ සෙට් උනා.... මතකද මුන්ටම ටෙස් එකක් දින්නා මේ වගේ...:P

    මට මතක විදිහට ඒ මැච් එකේ විකට් එක ගන්න බැරුව ඉදලා අන්තිම විනාඩි 10 දි විකට් එක ගියේ .ඒත් ඔය බෙන් කාරයම තමා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උන්ට flat ම flat වල විතරයි බන් ගහන්න පුළුවන් මේ වගේ two pace pitch වල ගහන්න බෑ කියල මේ සැරෙත් පෙන්නුවා :lol::lol:

    champions trophy එකේ පක්කුන්ට කෑවෙත් මේවගේම විකට් එකක :P

    විකට් එක හරි නෑ කියලා උනුත් කම්ප්ලේන් කරයිද දන්නෑ....:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උන්ට flat ම flat වල විතරයි බන් ගහන්න පුළුවන් මේ වගේ two pace pitch වල ගහන්න බෑ කියල මේ සැරෙත් පෙන්නුවා :lol::lol:

    champions trophy එකේ පක්කුන්ට කෑවෙත් මේවගේම විකට් එකක :P

    :yes:

    bole kelinma bat ekata enna one unta wada pennanna...

    dan match godak gahala pitch slow , turn wenwa...

    dan gahanna deyak na bn Indiawa as 2 wahagena gahala unath dinai.. :lol: :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ලෙසි වෙන තිබුණා. එත් අද අපි උන්ගෙ ෆොම් එක කැඩුවා.
    එක නිසා උන් ඒ ප්‍රෙශර් එකෙ තමා ඊලඟ මැච් තුන ගහන්නෙ.
    එත් කියන්න බැහැ අන්තිම වෙනකන්.
    අපිට සීයට 9 ක ප්‍රතිශතයක් දිනන අවස්ථාව තියෙද්දි තමා අපි අද දින්නෙ.
    අපිට තිබ්බෙ අතීතෙ අපරාජිත බව කියන කාරණාව විතරයි.
    පරදින්න හොඳටම තිබුනා. අපෙ ෆීල්ඩින් හොඳට තිබ්බ නිසා ගොඩ ගියා.

    අනිවා බන් දැන් උන්ට ලොකු pressure එකක් තියනව

    හෝම් crowd එකේ ලොකු ටීම් තුනක් සෙට් වෙන්නේ :love:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    උන්ට flat ම flat වල විතරයි බන් ගහන්න පුළුවන් මේ වගේ two pace pitch වල ගහන්න බෑ කියල මේ සැරෙත් පෙන්නුවා :lol::lol:

    champions trophy එකේ පක්කුන්ට කෑවෙත් මේවගේම විකට් එකක :P

    හොන්ද වැඩෙ අසිසි උන්ට...අපිට කොල පිච් දීලා හොස්ට් රටටම ඇරගත්තා....