මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .

අද Graeme Swann කියුවා headingley 500 possible කියල ENG ලට
මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .

apita india ekka thiyana match eka india wata thiyana anthima match eka group stage eke eka nissa un kohomath podi team ekak danne ekata un kamathi api anek deka gahala ekath gahala semis enawanam unta lesi ne cup eka ganna apita gahala.![]()

සිරාවටම දිගටම ඉස්සරහටත් මේකම තිබ්බොත් හොන්දයි...තරගකාරීත්වය වැඩියි
apita india ekka thiyana match eka india wata thiyana anthima match eka group stage eke eka nissa un kohomath podi team ekak danne ekata un kamathi api anek deka gahala ekath gahala semis enawanam unta lesi ne cup eka ganna apita gahala.![]()

උන්ව පැත්තක දාපන් .චැනල් අයි එකෙ අපෙ ප*යලා දීපු ටොක්ස් ?
අඩුම 300 ක් ගහන්නෙ නැතුව මැච් දිනන්න බැහැ අරකයි මෙකයි ලොකු ටොක්ස් දුන්නා.
අඩුමගානෙ බොලින් කරන්නෙ කවුද ? ෆීල්ඩින් මොනවගෙද තියෙන්න ඔනි. කොර කරන්න පුළුවන්ද බැරිද කියන එක විශ්ලෙෂනයක් කරලා පොඩි බලාපොරොත්තුවක් තියෙන දෙයක් කියන්න තිබුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලස්සන ඉනිමක් සෙල්ලම් කළා....තිරිමාන්න හිටියා නම් ඒ වෙලාවේ තිබුණු ප්‍රෙෂර් එක ඇඟට අරගෙන බෝල 25,30 වේස්ට් කරලා ස්ලිප් කෝට් වෙලා අවුට් වෙනවා......

ඔව් ඔව් අපි අරන්....උන්ට දෙනවා තියාගන්ඩ....ඔක ගෙනාවොත් හිටන් ලොක්කා ඔකට වැද වැද ඉන්දි...

මුල් දෙක හිටියනම් අපේ උන් මීට වඩා දෙයක් කරලා.... එහෙනම් මෙච්චර ප්‍රෙශර් එකක් එන්නේ නෑ....
ඒවා නම් ඉතින් කතා කරලා වැඩක් නෑ මොක උනත් අපේ රට බැක් කරන්නේ නැති උන් මේකෙත් ඉන්නේ බන්
ඉස්සරහට විකට් ස්පින් තමයි හොද ස්පිනෙක් හිටියා නම් ඇඹුල වගේ සුපිරි

mentally thawa wattanna thama balanne 
මුල් දෙක හිටියනම් අපේ උන් මීට වඩා දෙයක් කරලා.... එහෙනම් මෙච්චර ප්‍රෙශර් එකක් එන්නේ නෑ....

apita SA , WI meh dekata nam gahanna puluwan mahansi wela weda kaloth![]()