|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
    මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .

    සිරාවටම දිගටම ඉස්සරහටත් මේකම තිබ්බොත් හොන්දයි...තරගකාරීත්වය වැඩියි :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City

    අද Graeme Swann කියුවා headingley 500 possible කියල ENG ලට :lol::lol:

    උන්ව පැත්තක දාපන් .චැනල් අයි එකෙ අපෙ ප*යලා දීපු ටොක්ස් ?
    අඩුම 300 ක් ගහන්නෙ නැතුව මැච් දිනන්න බැහැ අරකයි මෙකයි ලොකු ටොක්ස් දුන්නා.
    අඩුමගානෙ බොලින් කරන්නෙ කවුද ? ෆීල්ඩින් මොනවගෙද තියෙන්න ඔනි. කොර කරන්න පුළුවන්ද බැරිද කියන එක විශ්ලෙෂනයක් කරලා පොඩි බලාපොරොත්තුවක් තියෙන දෙයක් කියන්න තිබුණා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
    මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .

    ඒක ඇත්ත :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    apita india ekka thiyana match eka india wata thiyana anthima match eka group stage eke eka nissa un kohomath podi team ekak danne ekata un kamathi api anek deka gahala ekath gahala semis enawanam unta lesi ne cup eka ganna apita gahala.:lol::lol::rofl::rofl:

    අසල්වැසියෝ නේ :rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සිරාවටම දිගටම ඉස්සරහටත් මේකම තිබ්බොත් හොන්දයි...තරගකාරීත්වය වැඩියි :yes:

    96 මෙහෙම්මම තමා තිබ්ඛේ.... හැබැයි මැච් ගාන වැඩී..... හෙන වියදමක් යනවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවිශ්ක ප්‍රනාන්දු ලස්සන ඉනිමක් සෙල්ලම් කළා....තිරිමාන්න හිටියා නම් ඒ වෙලාවේ තිබුණු ප්‍රෙෂර් එක ඇඟට අරගෙන බෝල 25,30 වේස්ට් කරලා ස්ලිප් කෝට් වෙලා අවුට් වෙනවා......
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    apita india ekka thiyana match eka india wata thiyana anthima match eka group stage eke eka nissa un kohomath podi team ekak danne ekata un kamathi api anek deka gahala ekath gahala semis enawanam unta lesi ne cup eka ganna apita gahala.:lol::lol::rofl::rofl:

    :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උන්ව පැත්තක දාපන් .චැනල් අයි එකෙ අපෙ ප*යලා දීපු ටොක්ස් ?
    අඩුම 300 ක් ගහන්නෙ නැතුව මැච් දිනන්න බැහැ අරකයි මෙකයි ලොකු ටොක්ස් දුන්නා.
    අඩුමගානෙ බොලින් කරන්නෙ කවුද ? ෆීල්ඩින් මොනවගෙද තියෙන්න ඔනි. කොර කරන්න පුළුවන්ද බැරිද කියන එක විශ්ලෙෂනයක් කරලා පොඩි බලාපොරොත්තුවක් තියෙන දෙයක් කියන්න තිබුණා.

    ඒවා නම් ඉතින් කතා කරලා වැඩක් නෑ මොක උනත් අපේ රට බැක් කරන්නේ නැති උන් මේකෙත් ඉන්නේ බන් :dull:

    ඉස්සරහට විකට් ස්පින් තමයි හොද ස්පිනෙක් හිටියා නම් ඇඹුල වගේ සුපිරි :(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අවිශ්ක ප්‍රනාන්දු ලස්සන ඉනිමක් සෙල්ලම් කළා....තිරිමාන්න හිටියා නම් ඒ වෙලාවේ තිබුණු ප්‍රෙෂර් එක ඇඟට අරගෙන බෝල 25,30 වේස්ට් කරලා ස්ලිප් කෝට් වෙලා අවුට් වෙනවා......

    මුල් දෙක හිටියනම් අපේ උන් මීට වඩා දෙයක් කරලා.... එහෙනම් මෙච්චර ප්‍රෙශර් එකක් එන්නේ නෑ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    රවුන්ඩ් රොබින් සිස්ටම් එක හොඳයි රටවල් ගාන අඩු වෙනවා නම්....හැබැයි ඉස්සරහට තව රටවල් 3,4 ඇඩ් වුනොත් ගෘප් වලට බෙදන එක ආපහු කරයි..
    මේ සිස්ටම් එක හොඳයි චැම්පියන්ස් ට්‍රොපි එක වගේ එකකට...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අවිශ්ක ප්‍රනාන්දු ලස්සන ඉනිමක් සෙල්ලම් කළා....තිරිමාන්න හිටියා නම් ඒ වෙලාවේ තිබුණු ප්‍රෙෂර් එක ඇඟට අරගෙන බෝල 25,30 වේස්ට් කරලා ස්ලිප් කෝට් වෙලා අවුට් වෙනවා......

    අනිවා බන් පොරගෙන් ලොකු දෙයක් ගන්න පුලුවන් :love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුල් දෙක හිටියනම් අපේ උන් මීට වඩා දෙයක් කරලා.... එහෙනම් මෙච්චර ප්‍රෙශර් එකක් එන්නේ නෑ....

    මිඩ්ල් ඔර්ඩර් එක රිද්මයකට ආපු එකම ලොකු දෙයක්....අඩුම ගානේ ඊළඟ මැච් දෙකේදී ලකුණු 280 විතර බය නැතුව චේස් කරන්න පුළුවන්..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ඒවා නම් ඉතින් කතා කරලා වැඩක් නෑ මොක උනත් අපේ රට බැක් කරන්නේ නැති උන් මේකෙත් ඉන්නේ බන් :dull:

    ඉස්සරහට විකට් ස්පින් තමයි හොද ස්පිනෙක් හිටියා නම් ඇඹුල වගේ සුපිරි :(

    :yes::yes:

    mathews ge ara bat case ekatama kohomada kattiya awe :P mentally thawa wattanna thama balanne :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මුල් දෙක හිටියනම් අපේ උන් මීට වඩා දෙයක් කරලා.... එහෙනම් මෙච්චර ප්‍රෙශර් එකක් එන්නේ නෑ....

    practice game එකේදී කකුල අවුල් කරගත්තා නේ කරුමෙට :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    apita SA , WI meh dekata nam gahanna puluwan mahansi wela weda kaloth :yes:

    ෆීල්ඩින් අංක එක.
    අද තිබ්බ ෆීල්ඩින් තිබ්බාණාම් ලකුණු 300 ගනන් පන්නන්න නොදි කොර කරලා චෙස් කරනවා එහෙම නැත්තම් අපි සුපුරුදු බැටින් වලින් නාගෙන මෙ වගෙ කොර කරලා දානවා.
    ෆීල්ඩින් අංක එක .