ඇයි එහෙම කරන්නේ?
බෝලේ අවුට්සයිඩ් බම්ප් වෙලා විකට් එකට යන්න බැරිද?![]()
It can, but not out unless the ball hits the wicket to remove bails (not a new law)
ඇයි එහෙම කරන්නේ?
බෝලේ අවුට්සයිඩ් බම්ප් වෙලා විකට් එකට යන්න බැරිද?![]()
ඇයි එහෙම කරන්නේ?
බෝලේ අවුට්සයිඩ් බම්ප් වෙලා විකට් එකට යන්න බැරිද?![]()
batting team bowling team dekatama 1 parai puluwan. hebeyi illana eka hari giyoth aaye parak illanna puluwan![]()
lbw wala nam umpires call unoth review eka cancel wenne naha aaye illanna puluwan.
reviews weradunoth aaye review karanna baha

chokers la meka kanawa 300+ gahuwata passe aya gahnna ba.

Ai sa lata chokers kiyanna![]()
Ai sa lata chokers kiyanna![]()

un chokers la nissa unta kisima pressure ekak ganna ba pressure una gaman pissu natala match paradinawa EX ape test match 2ka ewa dinna thibba ewa un choke karapu nissa api dinna.

උන් World Cup නොවන ගොඩක් tournaments වල හොඳටම කරනවා..සාමාන්‍යයෙන් Rankings වලත් 1-4 අතර අනිවා ඉන්නවා ODIs වල...හැබැයි උන් World Cups වල හොඳට කරන්නේ නැහැ..එක්කෝ උන්ට ලක් එක නිසා කෙල වෙනවා..මොකක්හරි වෙනවා..
1992 WC Semi Final
මැච් එකේ අන්තිම බෝල 13 ට ලකුණු 22 ක් ගහන්න තිබ්බේ උන්ට..ඒත් එක්කම වැස්සක් ඇවිල්ලා තියෙනව...වැස්සෙන් පස්සේ ඒ කාලෙ rain-rule එකට අනුව revised target එකට අනුව උන්ට ගහන්න වෙලා තියෙන්නෙ බෝල 1 ට ලකුණු 22 ක්..ඉතින් මොනවා කරන්නද..
1999 WC Semi Final
Lance Klusnerට ගේම් එක දිනන්න එක ලකුණයි ගහන්න තිබ්බේ බෝල තුනට..(ඒ වෙද්දී ලකුණු ගාන සමානයි)..එක විකට් එකයි තිබ්බේ...අවශ්‍ය නැති run එකක් ගන්න ගිහින් run-out වෙනවා අනිත් පැත්තේ හිටපු Allan Donald..Match එක tie වෙනවා..මං හිතන්නේ Aussie ඒ වෙද්දී group stage එකේ උඩින් හිටපු නිසාද කොහෙද Australia යනවා Final (WC එකත් දිනනවා)
2003 Group Stage Game vs Sri Lanka
මේකත් වැස්ස නිසා උන්ට ප්‍රශ්නයක් වෙනවා...දකුණු අප්‍රිකාවට මේ මැච් එක දිනන්නම ඕනේ Super Six Stage එකට යන්න නම්...ලංකාව 268 ක් ගහනවා මුලින්..පස්සේ උන් ශේප් එකේ ගහගෙන එද්දී boucher එහෙම හොඳට ප්ලේ කරනවා..212 ට විකට්ස් 6 ක් වැටෙනවා..හැබැයි වැස්සත් හිමීට එනවා..45 වෙනි ඕවරය වගේ වෙද්දී වැස්ස වැඩිවෙලා තිබ්බේ..Boucher ට ඇතුලෙන් උපදෙස් දීල තිබ්බා Duckworth-Lewis method එකට අනුවා දකුණු අප්‍රිකාව දිනන්න නම් 45 වෙනි ඕවරය ඉවරවෙද්දී විකට්ස් හයට ලකුණු කීයක් ගහලා තියෙන්න ඕනෙද කියලා..ඌට කියලා තිබ්බේ ලකුනු 229 ක් ගැහුවම ඇති කියලා විකට්ස් හයට (45 වෙනි ඕවරය ඉවර වෙද්දී)..මට මතකයි, උන් 44.5 වෙනි බෝලය වෙද්දී 229 ගහලා තිබ්බේ (ඕවරේ මුල් බෝලයකට බවුචර් හයක් ගහනවා - මුරලි දාන්නේ)..44.6 වෙනි බෝලය බවුචර් defend කරනවා, ලකුණක් ගන්නේ නැහැ (risk එකක් අරගෙන ගහලා වැඩක් නැහැ, හදීසියේවත් අවුට් උනා නම් ටාගට් එක වැඩි වෙනවා)
පස්සේ බලද්දී Team එකෙන් මූට කියලා තියෙන්නේ මැච් එක දිනන්න අවශ්‍ය ලකුණු ගාන නෙමෙයි, මැච් එක tie කරන්න අවශ්‍ය ලකුණු ගාන..උන්ට දිනන්න නම් 230 ක් ගහන්න ඕනේ..ගැහුවේ 229 නිසා මැච් එක tie වෙනවා..South Africa ට Super Six යන්න බැර්වෙලා, world cup එකෙන් out වෙනවා (උන්ගේම රටේ තිබ්බ world cup එකෙන් group stage එකෙන්ම අයින් වෙන්න වෙනවා)..ලංකාව Group Stage එකේ first වෙලා Super Six එකට යනවා (SL, New Zealand and Kenya යන්නේ)
2007 WC Semi Final
Batting collapse එකක් නිසා ලකුණු 149 ට all-out වෙනවා..
2011 WC Quarter Final vs New Zealand
New Zealand ගහන්නේ ලකුණු 221යි..ටිකක් ලේසි ටාගට් එකක්..South Africa 108/3 වෙලා ටිකක් හොඳ Position එකක ඉන්නේ..චෝක් එක පටන්ගන්නවා..දැන් SA Captain Faf Du Plessis නිසා උන්ගේ හොඳම බැට්ස්මන් AB De Villiers run-out වෙනවා..batting collapse එකක් වෙනවා..South Africa ලකුණු 172 ට all-out වෙනවා..
මෙච්චර කල් මුන්ට අවුල තිබ්බේ knockout games දිනන්න බැරි එක..
2015 WC Quarter Final vs Sri Lanka
මේක quarter-final knockout game එකක් උනත් ලංකාවට මුන් ගහනවා..
2015 WC Semi Final vs New Zealand
ඔන්න ආපහු සෙට් වෙනවා New Zealand..මේකත් knockout game එකක්..වැස්ස නිසද කොහෙද මේකේ ඕවර්ස් ගාන අඩු කරනවා 43 ට..ඕවර් 43 ට හොඳ ස්කෝර් එකක් ගහනවා South Africa (281/5)..ඕවර් ගාන අඩු නිසා New Zealand ට ලැබෙන්නේ Duckworth-Lewis method එක අනුවා ටිකක් වැඩි ටාගට් එකක් (ඕවර්ස් 43 ට 298 ක්)
New Zealand ට අන්තිම ඕවරයට ලකුණු 12 ක් ගහන්න වෙනවා Dale Steyn ට..හතරක් එහෙම ගහලා, අන්තිම බෝල දෙකට ලකුණු පහක් ගහන්න වෙනව..Grant Elliot ගහනවා 42.5 වෙනි බෝලෙට හයක්..South Africa පරාදයි..ගොඩක් SA Players ලා අඬ අඬ හිටියේ මැච් එක ඉවරවෙලා..
2019 WC
World Cup එකට කලින් World Rankings වලින් අංක හතර විදියට එන්නේ..වර්ල්ඩ් කප් එක පටන්ගද්දීම Dale Steyn ට ඉන්ජරි එකක් වෙලා තිබ්බේ..ටික දවසක් යද්දීම කිව්වා Dale ට tournament එකම මිස් වෙනවා කියලා..වර්ල්ඩ් කප් එකට අවුරුද්දකට විතර කලින් De Villiers retire වෙනවා..පලවෙනි මැච් එකේම Hashim Amlage ඔලුවට බෝලයක් වදිනවා..පලවෙනි මැච් එකම පරාදයි..දිගටම අවුල් tournament එකම..Tournament එක මගදී නිව්ස් එකක් එනවා, squad එක announce කරන්න කලින් දවසෙද කොහෙද De Villiers squad එකට එන්න කැමති කිව්ව කියලා..ඌව reject කරලා..දැන් කොහොමත් SA almost out වර්ල්ඩ් කප් එකෙන්..


Apita match 2k dinala semi yanna puluwan scanario ekak aththema nedda

Apita match 2k dinala semi yanna puluwan scanario ekak aththema nedda