|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

realking

Junior member
  • Feb 27, 2009
    62
    1
    8
    ලංකාව සෙමි ගියත් ෆයිනල් ගියත් කප් එක නම් උස්සන්නේ නෑ:lol:

    සිංහල වර්ජින්ස්ලා ටිකක් මට රෙද්ද ඉස්සුවොත් විතරයි ලංකාවට කප් එක උස්සන්න පුලුවන්.නැත්නම් කප් ගහන්න වෙන්නේ:lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට තියෙන්නේ අල්ලා vs අල්ලා මැච් එක :cool:
    බලමු අල්ලා කාගේ පැත්ත ගනීවිද කියලා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    SA ල දැන් නම් ෆුල් මානසිකව වැටිලා ඉන්නේ අපිට හොද chance එක :P:P:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    SA ල දැන් නම් ෆුල් මානසිකව වැටිලා ඉන්නේ අපිට හොද chance එක :P:P:yes:

    Un tournament eken ain unama pressure ekak nane..
    Apith ekka free eke sellan karai..
    Ethakota thamai un darunu.
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    62037088-10157454608718969-7543410113193705472-n.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    The Proteas never had a player who took on that sort of role, with several batsmen getting starts and no more. They are officially eliminated, becoming the second team after Afghanistan to be out of contention for the semi-finals
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Un tournament eken ain unama pressure ekak nane..
    Apith ekka free eke sellan karai..
    Ethakota thamai un darunu.


    අද රාබඩා ගේ සිද්දිය දැක්කද ?
    short ලෙග් එකක් දාල තියෙද්දී කොට බෝලේ දැම්මේ නෑ කියල කැප්ටන්, ඩිකොක් කෑගැහුව අරුටත් මල පැනල බැන්නා උන් දෙන්නට :yes:
    ඔහොම උනාම මණ්ඩලේ කචල් වෙනවා ;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    අද රාබඩා ගේ සිද්දිය දැක්කද ?
    short ලෙග් එකක් දාල තියෙද්දී කොට බෝලේ දැම්මේ නෑ කියල කැප්ටන්, ඩිකොක් කෑගැහුව අරුටත් මල පැනල බැන්නා උන් දෙන්නට :yes:
    ඔහොම උනාම මණ්ඩලේ කචල් වෙනවා ;)
    :yes::yes::yes:
    paw oi rabada
    4 gehuwata passe aye kota bolayak demma ne ekatath aru 4k neluwane ethakota rabada arun denna diha balapu widiya dekkada :lol:
     
    Jul 17, 2010
    142
    1
    0
    ලංකාව ඉන්දියාවනම් පරද්දයි. අප්‍රිකාව කොදොව්වො එක්කත් ලේසි නෑ.