|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    64941548_10156354818527555_5136786340624465920_n.png
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Irish Captain, Carribean Playersලා දාගෙන හෙන අලි ඔලුවෙන් හිටියේ ENG සැට් එක,
    පට්ටම ආතල් Eng anthem එක යනකොට, බලපන්කෝ, මුන් දන්නේ නෑ :lol:
    ඊළග 2කත් කුජීත වෙන්නම කන්න ඕනේ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අඩෝ සිරාවට....අද මැච් එල ලෝඩ්ස් වල නිසා මුල ඉඳලම බැලුවා...
    ඉංග්ලන්ඩ් ඇන්තම් එක යද්දී රෂිඩ්, අලි, ආචර්, සෙට් එකම කට වහගෙන...ස්ටෝක්ස් කාරයයි, මොර්ගනුයි තටම තටම කට හොලවනවා.
    දැකපු හැටියේ හිනාත් ගියා.

    :lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උන් ජාතික ගිය නොදැන ඉන්න විදියක් නෑනේ :oo:
    අවුරුදු ගානක් තිස්සේ එංගලන්තෙටනේ සෙල්ල කරන්නේ :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ සිරාවට....අද මැච් එල ලෝඩ්ස් වල නිසා මුල ඉඳලම බැලුවා...
    ඉංග්ලන්ඩ් ඇන්තම් එක යද්දී රෂිඩ්, අලි, ආචර්, සෙට් එකම කට වහගෙන...ස්ටෝක්ස් කාරයයි, මොර්ගනුයි තටම තටම කට හොලවනවා.
    දැකපු හැටියේ හිනාත් ගියා.

    :lol::lol::lol::lol:

    un English citizen la nemei da? :confused:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ape rate unuth ehema thamai,ekekwath kata hollanne ne :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උන් ජාතික ගිය නොදැන ඉන්න විදියක් නෑනේ :oo:
    අවුරුදු ගානක් තිස්සේ එංගලන්තෙටනේ සෙල්ල කරන්නේ :confused:

    un English citizen la nemei da? :confused:

    දන්නවා ඇති.....ආර්චර් නම් මේ හොඳටම මෑතකදී නේද ආවේ...මම නම් ඒකාව මේ දැක්කමයි.
    කවුද මන්දා කිව්වා Eng ක්ලබ් ගහන්න ඇවිත් ඒ දැකල ටීම් එකට ගත්තා කියල.

    දන්නවා උනාට කිව්වේ නෑනේ....

    අනිවා සිටිසන් දීල නේද ගන්නේ.....එහෙම නැතුව සෙල්ලම් කරන්න බැහැ..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දන්නවා ඇති.....ආර්චර් නම් මේ හොඳටම මෑතකදී නේද ආවේ...මම නම් ඒකාව මේ දැක්කමයි.
    කවුද මන්දා කිව්වා Eng ක්ලබ් ගහන්න ඇවිත් ඒ දැකල ටීම් එකට ගත්තා කියල.

    දන්නවා උනාට කිව්වේ නෑනේ....

    අනිවා සිටිසන් දීල නේද ගන්නේ.....එහෙම නැතුව සෙල්ලම් කරන්න බැහැ..

    archerge story eka ESPN eke thiyenawa machan.
    u pattama kattak kapu kollek,e wagema thamai bumrah.
    ESPN eke thiyenawa,link hamba unoth dannam.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    archerge story eka ESPN eke thiyenawa machan.
    u pattama kattak kapu kollek,e wagema thamai bumrah.
    ESPN eke thiyenawa,link hamba unoth dannam.

    සිරාවට....මම ඔය ක්‍රීඩකයන්ගේ විස්තර නම් ලොකුවට දන්නේ නැහැ බන්....

    FIFA එකේදිත් බෙල්ජියම් ක්‍රීඩකයෙක් ගැන ඔහොම ලොකුවට කතාවක් ගියා. ෆේස්බුක් ආටිකල් එකක් කියෙව්වා.
    පොඩි කාලේ ලක්බිම - සමුදුර අතිරේකයේ ලිපියක් තිබ්බා, ඔය විරේන්ද්‍ර සෙවාග් එහෙමත් සෑහෙන දුක් විඳලා ඉස්සරහට ආපු මනුස්සයෙක්.මිනිහගේ ජීවිත කතාව තිබුන.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සිරාවට....මම ඔය ක්‍රීඩකයන්ගේ විස්තර නම් ලොකුවට දන්නේ නැහැ බන්....

    FIFA එකේදිත් බෙල්ජියම් ක්‍රීඩකයෙක් ගැන ඔහොම ලොකුවට කතාවක් ගියා. ෆේස්බුක් ආටිකල් එකක් කියෙව්වා.
    පොඩි කාලේ ලක්බිම - සමුදුර අතිරේකයේ ලිපියක් තිබ්බා, ඔය විරේන්ද්‍ර සෙවාග් එහෙමත් සෑහෙන දුක් විඳලා ඉස්සරහට ආපු මනුස්සයෙක්.මිනිහගේ ජීවිත කතාව තිබුන.

    ow lukaku gena wenna athi,uth patta kattak kapu ekek,
    ape den inna un witharada manda fun ekata sellam karanne,
    sehwag genanam kiyola ne,indian un godak national team ekata enne sehena kattak kala ekane ban un bokkenma denne,thenak hamba unoth aye eka nethi karaganna kemathi ne,mokada ona tharam e thena ganna un innawa.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ow lukaku gena wenna athi,uth patta kattak kapu ekek,
    ape den inna un witharada manda fun ekata sellam karanne,
    sehwag genanam kiyola ne,indian un godak national team ekata enne sehena kattak kala ekane ban un bokkenma denne,thenak hamba unoth aye eka nethi karaganna kemathi ne,mokada ona tharam e thena ganna un innawa.

    අන්න ඒකයි බන් වෙනස......උන් අවන්කයෙන්ම තමුන් කරන දේට ආදරෙයි. ඒ නිසා ඕනෙම දුෂ්කරතාවයක් විඳ දරාගෙන ඉස්සරහට යනවා.
    එහෙම උන් ගොඩක් ඉන්න නිසා තරඟකාරිත්වය වැඩියි.එතකොට ඉබේම ක්‍රීඩාවේ ගුණාත්මක ගතිය උඩට එනවා.

    අපේ උනුත් ආදරෙයි හැබැයි ටික කාලයයි.තමුන්ට තැනක් ලැබුනා කියල දැනුනු හැටියේ ඒ ආදරේ පස්ස දොරෙන් අහක් වෙනවා.ඊට පස්සේ පට්ට ආර්ත්මාර්ත්කාමි විදිහට සෙල්ලම් කරන්නේ....

    වැඩේ කියන්නේ අපේ රටේ පහලින් ඉන්න දෙවෙනි පෙලේ ක්රීඩකයොත් හෙනම dull....

    :(:(:(:(
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    un English citizen la nemei da? :confused:
    Morgan Irish බන්, ඌ කලින් එහෙ national team එකටත් play කරා.

    Archer නම් පට්ටම player :yes::yes:
    Big Bash සුපිරියට play කරා.
    ඕකා tail එකේ ආවට බැට් කරන්නත් පුලුවන්, හතර වටේට පත 6 ඒවා ගහන්නේ.
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Irish Captain, Carribean Playersලා දාගෙන හෙන අලි ඔලුවෙන් හිටියේ ENG සැට් එක,
    පට්ටම ආතල් Eng anthem එක යනකොට, බලපන්කෝ, මුන් දන්නේ නෑ :lol:
    ඊළග 2කත් කුජීත වෙන්නම කන්න ඕනේ :yes:

    :yes::yes::yes:

    AUS, IND, NZ deserve to be in semis

    BAN,PAK or SL will be the other team