මෝගන් සොයුර ඔබට නිවන් සුව.
ඉන්දියාවත් බලංම නිවං යමු .![]()

Irish Captain, Carribean Playersලා දාගෙන හෙන අලි ඔලුවෙන් හිටියේ ENG සැට් එක,
පට්ටම ආතල් Eng anthem එක යනකොට, බලපන්කෝ, මුන් දන්නේ නෑ![]()
ඊළග 2කත් කුජීත වෙන්නම කන්න ඕනේ![]()

Irish Captain, Carribean Playersලා දාගෙන හෙන අලි ඔලුවෙන් හිටියේ ENG සැට් එක,
පට්ටම ආතල් Eng anthem එක යනකොට, බලපන්කෝ, මුන් දන්නේ නෑ![]()
ඊළග 2කත් කුජීත වෙන්නම කන්න ඕනේ![]()
අඩෝ සිරාවට....අද මැච් එල ලෝඩ්ස් වල නිසා මුල ඉඳලම බැලුවා...
ඉංග්ලන්ඩ් ඇන්තම් එක යද්දී රෂිඩ්, අලි, ආචර්, සෙට් එකම කට වහගෙන...ස්ටෝක්ස් කාරයයි, මොර්ගනුයි තටම තටම කට හොලවනවා.
දැකපු හැටියේ හිනාත් ගියා.
![]()

උන් ජාතික ගිය නොදැන ඉන්න විදියක් නෑනේ
අවුරුදු ගානක් තිස්සේ එංගලන්තෙටනේ සෙල්ල කරන්නේ![]()
un English citizen la nemei da?![]()
ape rate unuth ehema thamai,ekekwath kata hollanne ne![]()

දන්නවා ඇති.....ආර්චර් නම් මේ හොඳටම මෑතකදී නේද ආවේ...මම නම් ඒකාව මේ දැක්කමයි.
කවුද මන්දා කිව්වා Eng ක්ලබ් ගහන්න ඇවිත් ඒ දැකල ටීම් එකට ගත්තා කියල.
දන්නවා උනාට කිව්වේ නෑනේ....
අනිවා සිටිසන් දීල නේද ගන්නේ.....එහෙම නැතුව සෙල්ලම් කරන්න බැහැ..
archerge story eka ESPN eke thiyenawa machan.
u pattama kattak kapu kollek,e wagema thamai bumrah.
ESPN eke thiyenawa,link hamba unoth dannam.
සිරාවට....මම ඔය ක්‍රීඩකයන්ගේ විස්තර නම් ලොකුවට දන්නේ නැහැ බන්....
FIFA එකේදිත් බෙල්ජියම් ක්‍රීඩකයෙක් ගැන ඔහොම ලොකුවට කතාවක් ගියා. ෆේස්බුක් ආටිකල් එකක් කියෙව්වා.
පොඩි කාලේ ලක්බිම - සමුදුර අතිරේකයේ ලිපියක් තිබ්බා, ඔය විරේන්ද්‍ර සෙවාග් එහෙමත් සෑහෙන දුක් විඳලා ඉස්සරහට ආපු මනුස්සයෙක්.මිනිහගේ ජීවිත කතාව තිබුන.
ow lukaku gena wenna athi,uth patta kattak kapu ekek,
ape den inna un witharada manda fun ekata sellam karanne,
sehwag genanam kiyola ne,indian un godak national team ekata enne sehena kattak kala ekane ban un bokkenma denne,thenak hamba unoth aye eka nethi karaganna kemathi ne,mokada ona tharam e thena ganna un innawa.

Morgan Irish බන්, ඌ කලින් එහෙ national team එකටත් play කරා.un English citizen la nemei da?![]()

adow![]()
Irish Captain, Carribean Playersලා දාගෙන හෙන අලි ඔලුවෙන් හිටියේ ENG සැට් එක,
පට්ටම ආතල් Eng anthem එක යනකොට, බලපන්කෝ, මුන් දන්නේ නෑ![]()
ඊළග 2කත් කුජීත වෙන්නම කන්න ඕනේ![]()