|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඉන්දියාව පරදිනව කියන්නෙ ක්‍රිකට් දිනනව කියන එක.

    ක්‍රිකට් විනාස කළෙ කැ* ඉන්දියාව.
    අයි පී එල් හුත්තක් හදලා සල්ලි හම්බ කරන්න පටන් ගත්තා

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ක්‍රිකට් විනාස කළෙ කැ* ඉන්දියාව.
    අයි පී එල් හුත්තක් හදලා සල්ලි හම්බ කරන්න පටන් ගත්තා

    මේ වර්ල්ඩ් කප් එක ගනින්, ඉන්දියාවට කොච්චර වාසි වෙන විදිහටද හැමදේම වෙන්නෙ. අනිත් හැම ටීම් එකම එකතු වෙලා ඉන්දියාව පරද්දන්න ඕන. මට තියන ලොකුම බයක් තමයි මහේළ ඉන්දියාවෙ හෙඩ් කෝච් වෙයිද කියල. එහෙම උනොත් නම් ඉන්දියාව සේරම කප් ගහනව තව අවුරුදු 10ක් වත් යනකන්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගේල්ගෙ කැරියර් එකම ගත්තම, බෝල් කරා මදි කියල මට හිතෙන්නෙ. ගේල් කම්මැලිය තමයි හැබැයි හොඳ ස්පිනර් කෙනෙක් හැටියට සෑහෙන්න වැඩක් ගන්න තිබ්බ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මේ වර්ල්ඩ් කප් එක ගනින්, ඉන්දියාවට කොච්චර වාසි වෙන විදිහටද හැමදේම වෙන්නෙ. අනිත් හැම ටීම් එකම එකතු වෙලා ඉන්දියාව පරද්දන්න ඕන. මට තියන ලොකුම බයක් තමයි මහේළ ඉන්දියාවෙ හෙඩ් කෝච් වෙයිද කියල. එහෙම උනොත් නම් ඉන්දියාව සේරම කප් ගහනව තව අවුරුදු 10ක් වත් යනකන්.

    Talented Players lata Honda Cricket mind ekak thiyena coach kenek set una kiyanne Unstoppable:yes::yes:
     
    Jul 17, 2010
    142
    1
    0
    මේ වර්ල්ඩ් කප් එක ගනින්, ඉන්දියාවට කොච්චර වාසි වෙන විදිහටද හැමදේම වෙන්නෙ. අනිත් හැම ටීම් එකම එකතු වෙලා ඉන්දියාව පරද්දන්න ඕන. මට තියන ලොකුම බයක් තමයි මහේළ ඉන්දියාවෙ හෙඩ් කෝච් වෙයිද කියල. එහෙම උනොත් නම් ඉන්දියාව සේරම කප් ගහනව තව අවුරුදු 10ක් වත් යනකන්.

    mahela could become an another Hathurusinha to india:lol:
     
    Jul 17, 2010
    142
    1
    0
    මහේල වෙනම ලෙවල් එකක ඉන්නෙ. හතුරුසිංහ වගේ නෙවෙයි.

    coachlata karanna puluvan labbak naha.habai hari playersla select karala batting order eka hariyata fix karoth team kohomath dinanava.dave whatmore kare team eke fitness aka vadi kara.rigouous exercise haraha.next hari playersla gatta..third batting order eka ganata fixed kara.
     
    Jul 17, 2010
    142
    1
    0
    we need two proper fast ballers,two proper spinners and four proper batsmen who can survive and play long ininings and score fast in good pitches .atleast run a ball. we need three all rounders who can bat and ball.Other fact is the fielding.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ක්‍රිකට් විනාස කළෙ කැ* ඉන්දියාව.
    අයි පී එල් හුත්තක් හදලා සල්ලි හම්බ කරන්න පටන් ගත්තා

    ලෝකේ ක්‍රිකට් කෑවේ IPL එක නිසා,අපිට SLPL එකක් ඕනා ක්‍රිකට් ආයේ ගොඩගන්න හාද? :sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලෝකේ ක්‍රිකට් කෑවේ IPL එක නිසා,අපිට SLPL එකක් ඕනා ක්‍රිකට් ආයේ ගොඩගන්න හාද? :sorry:

    Nope. India wa hadanne IPL witharak thiyenna anith okkoma league nethi wenawata. Unge un ekekwath wena league gahanna ewanne na. Mokada india kemathi na IPL walata udin wena league hedenawata. Thawa awrudu ganak yaddi Cricket Sumo wage wei. India witharak play karai. Japane sumo play karanawa wage