|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුද ඉතින් නව සීලාන්තික හරි රැජිනගේ සෙට් එක හරි තමා මොකෝ අපේ ටීම් එක ගහන්න කියලද :lol::lol::lol: ඉන්දියාවට මේ සැරේ ඒව හදේ :P:P ඉතින් අර සවුත් ඇප්‍රිකා උන්ට ගහගන්න බැරි උන් ගහයි ඉතින් කටින් නම් :P:P
    අපේ සිඟිති ටීම් එක ගැන නම් කතා කරල වැඩක් නෑ ඔස්ට්‍රේලියා,ඉන්ග්ලන්ඩ්,නිව්සීලන්ඩ් තුනෙන් එකක් තමා ඉන්දියාව එක්ක..පක්කොන්ට චාන්ස් එකක් තියෙනවද මන්ද උන් ආවොත් 3rd world war වගේ තියෙයි. :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ වගේ ගොන් වැඩ දැක්කම අපේ එවුන් සෑහෙන්න හොඳයි කියල හිතෙනව. ගුල්බඩින් ආයිත් නම් ඇෆ්ග්නිස්තානෙට සෙල්ලම් කරන එකක් නෑ මේකෙන් පස්සෙ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒ උන්ගේ නබි තුමා යකෝ පකිස්තාන් කියන්නේ ඩයි හාඩ් නබී ෆැන්ස්ල ඉන්න රට උන්ට වින් එක දෙන් නැතුව වෙන උන්ට දෙන්නද කියන්නේ උබලත් අනේ මන්දා :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉයන් බිශොප් කාරය හෙන ඕව ඇක්ටින්, එක 4ය් ගැහුවෙ මැරෙන්න හදනව.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔබගේ ඉත්තෑව නිකම් පෝම් වෙනවද? වෙනත් කන්ඩායම් පරාජයට පත්වෙනකොට ඉත්තෑවා නලියනවා ද එසේනම් ඔබ ඉන්නේ ඉතාම බයානක අවස්තාවක වහාම ඔබේ ඉත්තෑවා නිදහස් කරන්න එය ඉත්තෑවන් ගේ මතු අනාගතය වෙනුවෙන් කරනා මහගු පිනකි

    :lol::lol::lol::lol: