උඹලා මොකෝ කියන්නේ, කුසල් මෙන්ඩිස් ඉස්සරහ්ට තියා ගන්න ඕනේ එකෙක්ද නැති එකෙක්ද?
ලොකු මාජින් එකකින් දින්නොත් රන් රේට් එක අප් වෙනව නේ ඉන්දියන් ලොන්තස් ලට ගහන්න පුලුවන් නම් හරි ඉතින්
මොනවද බන් මේ වැන්ඩ්සේ දාන්නෙ

උඹල හිතන විදිහට මාලිංග රිටයර් උනාම උගෙ ප්ලේස් එක ගන්න කවුද ඉන්නෙ ?
ලොකු මාජින් එකකින් දින්නොත් රන් රේට් එක අප් වෙනව නේ ඉන්දියන් ලොන්තස් ලට ගහන්න පුලුවන් නම් හරි ඉතින්

උඹල හිතන විදිහට මාලිංග රිටයර් උනාම උගෙ ප්ලේස් එක ගන්න කවුද ඉන්නෙ ?
එහෙම පුළුවන්ද බන්? දින්නම පොයින්ට්ස් කේයක් එන්වද?

sira bn uu awurudu gaanakin ball daala na wage danne![]()
vandage nam hadanna oni mehema bh

vandage nam hadanna oni mehema bh

සමග SLC ගොන් ලොජික්