|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    උඹලා මොකෝ කියන්නේ, කුසල් මෙන්ඩිස් ඉස්සරහ්ට තියා ගන්න ඕනේ එකෙක්ද නැති එකෙක්ද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලා මොකෝ කියන්නේ, කුසල් මෙන්ඩිස් ඉස්සරහ්ට තියා ගන්න ඕනේ එකෙක්ද නැති එකෙක්ද?

    මටනම් හිතෙන්නෙ ඌව තියාගන්න ඕන. ඌ නර්වස් වෙලා ඉන්නෙ. උගෙ කන්ෆිඩන්ස් හැදෙන්න ඕන
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලොකු මාජින් එකකින් දින්නොත් රන් රේට් එක අප් වෙනව නේ ඉන්දියන් ලොන්තස් ලට ගහන්න පුලුවන් නම් හරි ඉතින් :P:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹල හිතන විදිහට මාලිංග රිටයර් උනාම උගෙ ප්ලේස් එක ගන්න කවුද ඉන්නෙ ?
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලොකු මාජින් එකකින් දින්නොත් රන් රේට් එක අප් වෙනව නේ ඉන්දියන් ලොන්තස් ලට ගහන්න පුලුවන් නම් හරි ඉතින් :P:P

    එහෙම පුළුවන්ද බන්? දින්නම පොයින්ට්ස් කේයක් එන්වද?
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    උඹල හිතන විදිහට මාලිංග රිටයර් උනාම උගෙ ප්ලේස් එක ගන්න කවුද ඉන්නෙ ?

    මට නම් එහෙම එකෙක් පේන මානෙක නෑ.. බට් මම ගොඩක් අගය කරනව අර පක්ලගේ වමතින් වේග පන්දු දාන බුවාවයි නිව්සි සෙට් එකේ වමතින් වේග පන්දු දාන රැවුල් හාදයව.. හරි ආසයි බෝල් කරද්දි.... එහෙම එවුන් කවදා පහල වෙයිද මන්දා මේ ලංකාවේ...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    උඹල හිතන විදිහට මාලිංග රිටයර් උනාම උගෙ ප්ලේස් එක ගන්න කවුද ඉන්නෙ ?
    2Q==
    vikum sanjaya
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම පුළුවන්ද බන්? දින්නම පොයින්ට්ස් කේයක් එන්වද?

    හොප්ස් තමා ඉතින් ලකුනු එන ගාන නම් මදි ඒත් ඉන්දියන් ලොන්ත්යන්ට ගහලා ලකුනු සම උනොත් රන් රේට් එක බලන්නේ :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    vandage nam hadanna oni mehema bh

    ඔන්න උබල කියපු නිසා වැන්ඩසේ දැම්මා ඌට බෝලින් පුලුවන්ද එව මේව මට අදාල නෑ මම නෙමේ සෙලෙක්ට් කලේ වෙන එකක් මීට් අසන්තා පොන්සි මෙල්ස් :lol::lol::lol: සමග SLC ගොන් ලොජික්
    :P:P:P