bum bum bum bum bum mami mami....
ramma pampa pam pam mami mami....
ඉන්දියන් උන් කප් එක ගනී කියලද හිතන්නේ ඊයේ පෙරේද කෑමෙන් පස්සේ ඔකුන් මලාට ගන්නේ නෑ සුද්දෝ එක්ක ෆයිනල් ආවත් ඔකමයි වෙන්නේ උන් හිතලා පැරදිලා වැඩේ නාගත්ත



bum bum bum bum bum mami mami....
ramma pampa pam pam mami mami....



ඉන්දියන් උන් කප් එක ගනී කියලද හිතන්නේ ඊයේ පෙරේද කෑමෙන් පස්සේ ඔකුන් මලාට ගන්නේ නෑ සුද්දෝ එක්ක ෆයිනල් ආවත් ඔකමයි වෙන්නේ උන් හිතලා පැරදිලා වැඩේ නාගත්ත![]()


unge ipl team ekak dammath dinanna puluwan bn
un sellam karaddi munawal balapan... ginnak aththema na...![]()



ඔකුන් කනව ෆයිනල් ආවත්
sinhalu irisiyawen pupuranawa...
sinhalu irisiyawen pupuranawa...
aye kawada indiyawa paraddannada..![]()



ආන්න අන්න කැවුම් ගතිය ඩයි හාඩ් ඉන්දියන් ෆෑන් ගේ උබ නිකම් නියමට රගපානව බන් ඩ්රාමා එකක් ඇක්ට් කරපන් ලක්ස් හොදම සමනලයට හිමි සම්මානේ හම්බෙයි![]()

okata over ekata 20 withara nelala uta salute ekak gahnna one eka karana batsman mage fav batsman wenawa.![]()

ubata podi awulak thiyanwa...
dakshathawaya piliganimi , fan kenek wimai 2k kiyala therum ganna ba![]()






gelapenama dial eka thamai saeed anwar
u hitiyanam me dawas wala aniwa karanawa..

උන් මොන දක්ශ ද අර ගොබ්බ සුද්දන් ගේ ටීම් එකට ගහගන්න බෑ ඔකම සෙමියක් උනොත් උන් එලියේ ෆයිනල් ආවත් වෙන්නේ ඕක උන් දක්ශ නම් ඔක්කොම මැච් ටික දිනන්න ඕන අන්න එහෙනම් දක්ශ ටීම් එකක් කියන්න තිබ්බා
ෆෑන් සහ ඩයි හාඩ් ෆැන් කියන්නේ 2ක් නේ බන්![]()


