|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: indians la malingawa decode karala thiyenne..anika seasons kiyak malinga ipl gahuwada un ekkama..u anika one ekak kiyala denawa kiyala kiwww..:yes:

    Ithin uta gahanna lesi indian karayonta..

    sanga , mahela muge ball walata kochchara bat karala practice session wala...

    eth Ipl waladi , lankawe domestic match waladi mahela , sanga kochchara malinga ta fail wela thiyanawada....

    fast ball decode karala gahanna ba bn...:rolleyes:

    u kiyala denawa thamai... eth kiyala denne ball karana widiya ballerlata,,,

    Bumra ge insta page ekata gihilla balapan sahenna photos thiyanawa u malinga ekka gahapu... uta malinga gana mara respect ekak thiyanne...

    bumra loke inna hodama bowler wenna malingage influence eka balapanna athi aniwa...

    malinga nisa samahara indian playerlawa poshanaya una wage IPL eka nisa malingawath poshanaya una...

    2014 t20 wc final eka dinne malinga , kulasekara dhoni,kohli dennawa anthima overs wala hira karapu nisa ... ithin ehema hira karannath ball karanna ona widiya ape un danagaththe IPL waladi un ekka sellam karala unge weakness danna nisa...

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    0Sn9zqz.png

    LRhtTqX.png

    9Lb5XJa.png
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    කුසල් මෙන්ඩිස්ට දනන්ජයට මාර තල්ලුවක් තියෙන්නේ.තිරිමාන්නටත් එහෙමයි.කොච්චර ෆේල් උනත් පූසො වගේ ආපහු රිංගවලා ඇතුලට දානවා.මට හිතෙන්නේ මුන්ගේ මැච් ෆී ශෙයාර් කරන සීන් එකක් යන්නේ.උදානල ,ජනිත්ල,තිසරලා මැතිව්ස්ලා උන් අල්ලන බෝල් වලට ගහයි කියල හිතන් ඉන්න ඇති:lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මැතිව්ස් අද 100 දැම්මේය, නිදා සිටි ඩෝබීන් ගේ ඉත්තෑවන් සැපේය.

    මැතිව්ස් යනු මෑත කාලයේ ලංකාව බිහිකල පිති කරුවෙකි සුපිරි පිතිකරුවෙ කි..ඒ බව අටුවා ටිකා අවශය නැත...

    මැතුව්ස් ගේ 100 චූන් උන උන් ගෙන් අපට ලැබෙන රිප්ලයි පෝස්ට් හාදයන් ට කියන්න ඇත්තේ මෙපනකි...

    අපොස සාපෙලට වාඩිවූ දරුවකු ගනිතය ,සිංහල පේපරේ දා නිදාගෙන W සාමාර්ත ගෙන විද්‍යාව සිංහල පේපරේට A සාමාර්ත ගැනීම මැතිව්ස් ගේ ගැහිල්ලට සමාන ය ...

    මැතිව්ස් ට අප කැමතිය හැබැයි අපි වඩාත් කැමති රට දිනනවාට ය..දිනන්න අවශ්‍යම හැකියාව තිබූ තරග අල කර , දැන් තපුල්ලා පලක් නැත.සමකාලීන සකීබ් ලා, රෝහිත්ලා ,වගේම පසුකාලීන බෙන්ස්ටොක්ලා එක්ක බලද්දී මැතිවස් යනු ????
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මැතිව්ගේ සීයෙන් ඩිමුත්ගේ අනූහතෙන් තිරිමාන්නලාගේ ‍ෆිෆ්ටියෙන් පුක චූන් කරගෙන ඉන්න ඉත්තෑවන්ට අබ සරනයි
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මැතිව්ගේ සීයෙන් ඩිමුත්ගේ අනූහතෙන් තිරිමාන්නලාගේ ‍ෆිෆ්ටියෙන් පුක චූන් කරගෙන ඉන්න ඉත්තෑවන්ට අබ සරනයි:lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපේ උන්ට වඩා ඉන්දියන් උන් ආදරෙයි මුට :dull:

    මේ පාර IPL එකේදී RCB මැච් එකේ මාලි අවසාන ඕවර් එක ගොඩ දාලා දුන්නම
    කුනාල් ඇවිදින් මාලියාගේ කොන්ඩේ කිස් කරා කියපන්කො හිමිට :)
    අපේ කිසිම එකෙක්ට මාලිගේ ආගේ තේරෙන්නේ නෑ :(
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    uputa gaenimaki
    මේ පින්තූරේ ශෙයාර් කර කර "ලෝකෙ කොහේ ගියත් සිංහයා උගේ විදියට"/ "කොතන හිටියත් මාලි මාලිමයි" වගේ ටෝක්ස් ඉෂූ කරන අයියලා මල්ලිලා ටිකක් දැක්කා. ඒකයි මේක ලියන්නේ...
    රීඩකයෙක් වුණාම එයා ගාව නිතැතින්ම තියෙන්න ඕන අනිවාර්ය ගුණාංගයක් තමයි විනය කියන්නේ. සාමාන්‍යයෙන් අපි කතාවට කියන දේ තමයි එකත් විනය, දෙකත් විනය, තුනත් විනය කියන කතාව. ඒ 'විනය' කියන දේ ඒ තරම්ම වැදගත් නිසා. ඒක ලෝක කුසලානෙ දිනපු නායකයා වෙන අර්ජුන රණතුංගටත්, තමන්ගෙ පළමු ලෝක කුසලානෙට ක්‍රීඩා කරපු අවිෂ්ක ප්‍රනාන්දුටත් පොදුයි... ඉතිං මාලිංගට කියලා ඒක අමුතුවෙන් වෙනස්වෙන්න බෑ... ඒත් මාලිංග මේ පෙන්නන්නෙ තමන් ගාව ඒක නෑ කියන එක. වි⁣⁣⁣ශේෂයෙන්ම මාලිංග මේ ඉන්නේ එයාගෙ ගෙදර මිදුලෙ නෙවෙයි, එහෙම හිටිය නම් අපට අයිතියක් නෑ ඔහුව ප්‍රශ්න කරන්න. මොකද ඒක ඔහුගෙ පෞද්ගලික අයිතිය නිසා. නමුත් මේ ක්‍රිකට් ලෝක කුසලානේ.. ඔහු මේ තරගය ඉවර කරලා බස් එකට යන ගමන්. මාලිංග මේ නියෝජනය කරන්නෙ ලසිත් මාලිංග, රත්ගම හෝ දකුණු පළාත නෙවේ. මිලියන 120ක් වෙච්ච මේ රටේ සමස්තය. අන්න ඒ නිසයි ක්‍රීඩක විනය වැදගත්.

    ඉතිං අපි මේ අලුත් ක්‍රීඩකයන්ගෙ විනය හදන්න කතා කරනවා, උන්ව උල තියන්න කතා කරනවා. හැබැයි උන්ට ආදර්ශ සපයන සීනියර්ස්ලා මෙහෙමයි..

    හොඳට මතක තියාගන්න, ලංකාවේ ප්‍රිමියර් ලෙවල් එකේ ප්ලේයර්ස්ලට පවා අඳින පලඳින විදිය ගැන පිරිවිතර තියෙනවා.. ඉතිං නැෂනල් ටීම් එකට ඩ්‍රෙසිං රූම් ඩිසිප්ලින් සහ අඳින පලඳින විදිය ගැන කොයිතරම් පිරිවිතර තියෙන්න ඕනද? ක්‍රීඩකයේ කියන්නෙ ටැලන්ට් එක විතරක්ම නෙවෙයි...

    දැන් මාලි ෆෑන්ස්ලා රෙදි උස්සන් එයි. ඒකට කරන්න දෙයක් නෑ.

    මාලිංග දක්ෂයෙක් තමයි. හැබැයි ඇටිටියුඩ්ස් අවුල්. මාලිංග චැම්පියන් කෙනෙක් තමයි, ඒත් ඩිසිප්ලින් අවුල්.
    මතක තියාගන්න,
    සනත් ජයසූරිය කියන්නෙත් ලෙජන්ඩ් එකක්.. රෙස්ට් ඉස් හිස්ට්‍රි..

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    මටත් හිතෙන විදියට කතාව ඇත්ත. මාලිංග කොච්චර දක්ෂයෙක් වුනත් රස්තියාදුකාර ඇටිටියුඩ් එක ගිහින් නෑ. ඒක හොඳට පේනවා. සංගා, මහේල, සනත් කියන්නෙ නියම ලෙජන්ඩ්ස්.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ පාර IPL එකේදී RCB මැච් එකේ මාලි අවසාන ඕවර් එක ගොඩ දාලා දුන්නම
    කුනාල් ඇවිදින් මාලියාගේ කොන්ඩේ කිස් කරා කියපන්කො හිමිට :)
    අපේ කිසිම එකෙක්ට මාලිගේ ආගේ තේරෙන්නේ නෑ :(

    අපි ඉන්දියන් ප්ලෙයර් ලා වීරයො කරගන්නෙ නැහැ කැමතිත් නැහැ. එත් ඉන්දියාවෙ උන් ඉන්දියාවෙ උන්ටත් වැඩිය. සනත් ජයසූරියට ලසිත් මාලිංගට පණ ඇරලා .

    ඒ කාලෙ සංගීතා වීරරත්න කිව්වා ඉන්දියාවෙ ටුවර් එකක ශොපිං කරද්දි බැග් එකක් ගනන් ගිහින්.
    රටෙ නම ඇහැව්වාම ලංකාව කියලා.
    පස්සෙ එතන එකා මෙ සනත් ජයසූරියගෙ රටෙ කෙනෙක් නෙ කියලා ජයසූරියට තියෙන රෙස්පෙක්ට් එකට බැග් එක නිකන් දීලා .

    සමහර බංගලිත් ලසිත් මාලිංගට කැමති.

    මුත්තයියා මුරලිතරන් වැඩිම විකට් ගාන ගහපු කාලෙ ඔසියෙක් මුරලි වෙනුවෙන් සිංදුවකුත් හැදුවා .

    එහෙම පෙලෙයර්ලා බිහි කරපු රටක් බන් මෙ කිච වෙන්නෙ :(

    මොනවා උනත් අපේ උන් ක්‍රිකට් වලට කරපු දේවල් කවදාවත් අමතක කරන්න හොද නෑ, අද ලෝකේ ලංකාව කියලා දන්නවා නම් දන්නේ ක්‍රිකට් නිසා :love: ඉස්සරහටත් හොද අය ඒවි අපි බලන් ඉමු :cool:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    uputa gaenimaki
    මේ පින්තූරේ ශෙයාර් කර කර "ලෝකෙ කොහේ ගියත් සිංහයා උගේ විදියට"/ "කොතන හිටියත් මාලි මාලිමයි" වගේ ටෝක්ස් ඉෂූ කරන අයියලා මල්ලිලා ටිකක් දැක්කා. ඒකයි මේක ලියන්නේ...
    රීඩකයෙක් වුණාම එයා ගාව නිතැතින්ම තියෙන්න ඕන අනිවාර්ය ගුණාංගයක් තමයි විනය කියන්නේ. සාමාන්‍යයෙන් අපි කතාවට කියන දේ තමයි එකත් විනය, දෙකත් විනය, තුනත් විනය කියන කතාව. ඒ 'විනය' කියන දේ ඒ තරම්ම වැදගත් නිසා. ඒක ලෝක කුසලානෙ දිනපු නායකයා වෙන අර්ජුන රණතුංගටත්, තමන්ගෙ පළමු ලෝක කුසලානෙට ක්‍රීඩා කරපු අවිෂ්ක ප්‍රනාන්දුටත් පොදුයි... ඉතිං මාලිංගට කියලා ඒක අමුතුවෙන් වෙනස්වෙන්න බෑ... ඒත් මාලිංග මේ පෙන්නන්නෙ තමන් ගාව ඒක නෑ කියන එක. වි⁣⁣⁣ශේෂයෙන්ම මාලිංග මේ ඉන්නේ එයාගෙ ගෙදර මිදුලෙ නෙවෙයි, එහෙම හිටිය නම් අපට අයිතියක් නෑ ඔහුව ප්‍රශ්න කරන්න. මොකද ඒක ඔහුගෙ පෞද්ගලික අයිතිය නිසා. නමුත් මේ ක්‍රිකට් ලෝක කුසලානේ.. ඔහු මේ තරගය ඉවර කරලා බස් එකට යන ගමන්. මාලිංග මේ නියෝජනය කරන්නෙ ලසිත් මාලිංග, රත්ගම හෝ දකුණු පළාත නෙවේ. මිලියන 120ක් වෙච්ච මේ රටේ සමස්තය. අන්න ඒ නිසයි ක්‍රීඩක විනය වැදගත්.

    ඉතිං අපි මේ අලුත් ක්‍රීඩකයන්ගෙ විනය හදන්න කතා කරනවා, උන්ව උල තියන්න කතා කරනවා. හැබැයි උන්ට ආදර්ශ සපයන සීනියර්ස්ලා මෙහෙමයි..

    හොඳට මතක තියාගන්න, ලංකාවේ ප්‍රිමියර් ලෙවල් එකේ ප්ලේයර්ස්ලට පවා අඳින පලඳින විදිය ගැන පිරිවිතර තියෙනවා.. ඉතිං නැෂනල් ටීම් එකට ඩ්‍රෙසිං රූම් ඩිසිප්ලින් සහ අඳින පලඳින විදිය ගැන කොයිතරම් පිරිවිතර තියෙන්න ඕනද? ක්‍රීඩකයේ කියන්නෙ ටැලන්ට් එක විතරක්ම නෙවෙයි...

    දැන් මාලි ෆෑන්ස්ලා රෙදි උස්සන් එයි. ඒකට කරන්න දෙයක් නෑ.

    මාලිංග දක්ෂයෙක් තමයි. හැබැයි ඇටිටියුඩ්ස් අවුල්. මාලිංග චැම්පියන් කෙනෙක් තමයි, ඒත් ඩිසිප්ලින් අවුල්.
    මතක තියාගන්න,
    සනත් ජයසූරිය කියන්නෙත් ලෙජන්ඩ් එකක්.. රෙස්ට් ඉස් හිස්ට්‍රි..

    යකෝ සපත්තුවක් නැතුව බස් එකට නැග්ග කියලා ඌගේ මුළු චරිතේම චාටර් කරලා කතා කරන මේ පොස්ට් එක ලියපු එකා කවුද :lol: ඌ ලෝකේ කවුද උගේ නමින් දන්නේ :rofl: ඉරිසියාකාර පොන්ස් කෙනෙක් තමා මේක ලියලා තියෙන්නේ ෂුවර් එකටම ක්‍රිකට් බලන එකෙක් නම් වෙන්න බැහැ. පොඩ්ඩක් හිතපන් මූ මුළු දවසෙම සපත්තු දෙක දාගෙන ඉදල අර විනාඩි පහකට ගලෝගෙන බස් එකට නැග්ග ටිකට මූ උගේ දිසිපිළං මදිලු හා ඉතින් :( බලහං ඉන්දියන් උන් තමා මූට ආදරේ අපේ පොන්න්යෝ ටික මූට හින්ට් ගහනවා ගොඩය කියලා :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    uputa gaenimaki
    මේ පින්තූරේ ශෙයාර් කර කර "ලෝකෙ කොහේ ගියත් සිංහයා උගේ විදියට"/ "කොතන හිටියත් මාලි මාලිමයි" වගේ ටෝක්ස් ඉෂූ කරන අයියලා මල්ලිලා ටිකක් දැක්කා. ඒකයි මේක ලියන්නේ...
    රීඩකයෙක් වුණාම එයා ගාව නිතැතින්ම තියෙන්න ඕන අනිවාර්ය ගුණාංගයක් තමයි විනය කියන්නේ. සාමාන්‍යයෙන් අපි කතාවට කියන දේ තමයි එකත් විනය, දෙකත් විනය, තුනත් විනය කියන කතාව. ඒ 'විනය' කියන දේ ඒ තරම්ම වැදගත් නිසා. ඒක ලෝක කුසලානෙ දිනපු නායකයා වෙන අර්ජුන රණතුංගටත්, තමන්ගෙ පළමු ලෝක කුසලානෙට ක්‍රීඩා කරපු අවිෂ්ක ප්‍රනාන්දුටත් පොදුයි... ඉතිං මාලිංගට කියලා ඒක අමුතුවෙන් වෙනස්වෙන්න බෑ... ඒත් මාලිංග මේ පෙන්නන්නෙ තමන් ගාව ඒක නෑ කියන එක. වි⁣⁣⁣ශේෂයෙන්ම මාලිංග මේ ඉන්නේ එයාගෙ ගෙදර මිදුලෙ නෙවෙයි, එහෙම හිටිය නම් අපට අයිතියක් නෑ ඔහුව ප්‍රශ්න කරන්න. මොකද ඒක ඔහුගෙ පෞද්ගලික අයිතිය නිසා. නමුත් මේ ක්‍රිකට් ලෝක කුසලානේ.. ඔහු මේ තරගය ඉවර කරලා බස් එකට යන ගමන්. මාලිංග මේ නියෝජනය කරන්නෙ ලසිත් මාලිංග, රත්ගම හෝ දකුණු පළාත නෙවේ. මිලියන 120ක් වෙච්ච මේ රටේ සමස්තය. අන්න ඒ නිසයි ක්‍රීඩක විනය වැදගත්.

    ඉතිං අපි මේ අලුත් ක්‍රීඩකයන්ගෙ විනය හදන්න කතා කරනවා, උන්ව උල තියන්න කතා කරනවා. හැබැයි උන්ට ආදර්ශ සපයන සීනියර්ස්ලා මෙහෙමයි..

    හොඳට මතක තියාගන්න, ලංකාවේ ප්‍රිමියර් ලෙවල් එකේ ප්ලේයර්ස්ලට පවා අඳින පලඳින විදිය ගැන පිරිවිතර තියෙනවා.. ඉතිං නැෂනල් ටීම් එකට ඩ්‍රෙසිං රූම් ඩිසිප්ලින් සහ අඳින පලඳින විදිය ගැන කොයිතරම් පිරිවිතර තියෙන්න ඕනද? ක්‍රීඩකයේ කියන්නෙ ටැලන්ට් එක විතරක්ම නෙවෙයි...

    දැන් මාලි ෆෑන්ස්ලා රෙදි උස්සන් එයි. ඒකට කරන්න දෙයක් නෑ.

    මාලිංග දක්ෂයෙක් තමයි. හැබැයි ඇටිටියුඩ්ස් අවුල්. මාලිංග චැම්පියන් කෙනෙක් තමයි, ඒත් ඩිසිප්ලින් අවුල්.
    මතක තියාගන්න,
    සනත් ජයසූරිය කියන්නෙත් ලෙජන්ඩ් එකක්.. රෙස්ට් ඉස් හිස්ට්‍රි..

    පැරදිලා ගෙදර යන එකට මොන කැටයම්ද බන් :lol:
    ඌ බස් එකට නැගල සපත්තු දෙක දා ගනී
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ පාර IPL එකේදී RCB මැච් එකේ මාලි අවසාන ඕවර් එක ගොඩ දාලා දුන්නම
    කුනාල් ඇවිදින් මාලියාගේ කොන්ඩේ කිස් කරා කියපන්කො හිමිට :)
    අපේ කිසිම එකෙක්ට මාලිගේ ආගේ තේරෙන්නේ නෑ :(

    ape eun ta thiyenne irisiyawa godak ma malinga kiyana de munta kiyanawa one ekek ge eka nissa godak eun kamathi na.

    malinga giya dawasata apita andanna wenne e wage bowler kenek na kiyala.